බොරලැස්ගමුවේ මන්ද මානසික තරුණයකු  පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ අයියා සමග කෝපයක් ඇති කරගත් පිරිසක් වැරදීමකින් මල්ලී මරා දමා ඇතැයි පොලීසිය කියයි. සිවි දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.