කතළුව ගිනිවැල්ලේ රන්වැල්ල පුරාණ විහාරස්ථාන ගොඩනැගිල්ලක ගින්නකින් එහි තිබූ ඉපැරණි මුද්‍රණාලයක් ගින්නට හසුවී විනාශ වූ බව පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්න ආවේ කොහොන්ද, කොහොමද ? (ස)
ෆ්‍රීඩා ඔයාටත් ඕන නැති දෙයක් නැහැ. ගින්න ආව හැටි හොයන්නේ (ස)
මේකටත් කියාවි අන්‍යාගමික ක්‍රියාවක් කියලා (ස)
අපොයි ගිනිවැල්ලෙනේ ඕක තියෙන්නේ, ගින්ගන්න එක අහන්නත් දෙයක්ද ?? (ස)
මට ඇත්තටම දුකයි, ලංකාවේ තියෙන පරණම මුද්‍රණ යන්ත්‍රය. මම මුද්‍රණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මම දන්නවා එහි වටිනාකම (ස)
කාට කියන්නද මේ දුක
බෞද්ධ පොත පත මුද්‍රණය කරපු මේ මුද්‍රණාලය ගිණි තියලද, විදුලි කාන්දුවකින් ගිණි ගත්තද? මේක අභිරහසක් (ස)
කඩාකප්පල් කාරී ක්‍රියාවක් සොයා බලන්න
ලංකාවේ සිදුවන බොහෝ දේවල් අභිරහස් තමයි. හැම අපරාධයක්ම නීතිය හරියට ක්‍රියාත්මක නොවීම නිසා පෞරාණික වස්තුවක් වගේ වැලලී යෑම කණගාටුවට කරුණක්. (ස)
බෞද්ධ පොත පත ගිනි ගෙන නැ පෙනව නේද?(නු)
ශුද්ධ වු කුරාණයට පටහැණිව වරදක් කෙරී තිබෙන බවයි මට හැගෙන්නේ. (නි)
ආනන්ද, රැවුල ගිනි ගත්ත වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න එනවා. (ස)