ටියුනිෂියා අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් අනුෂා කොඩිතුවක්කු ඉන්දියාව සමග කොළඹදී පැවැත්වෙන තරගාවලියට සහභාගිවෙයි. දස්කම් අතර සිටින බැවින් ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියේදී තමන්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි අනුෂා විශ්වාස කරයි. දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ජාතික බොක්සිං තරගාවලියෙන් පසුව අනුෂා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට අපේක්‍ෂාවෙන් පසුවන බවද වාර්තාවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd