පරිසර සතියක් නම් කරයි ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසර සතියක් ප්‍රකාශයට පත් කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි. 10 hours ago
නව සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කළ නොහැකියි ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිලෙහි අඩුවීමක් අපේක්ෂා නොකළ යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසීය. 11 hours ago
ඩොලරය රුපියල් 334ක සීමාව ඉක්මවයි ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 334 සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනය කළේය. 11 hours ago
ප්‍රවාහන ලේකම් මහාචාර්ය කපිල අස්වෙයි? ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 11 hours ago
’’හදිසිය’’ තව දික් කරයි රටේ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත 12 hours ago
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 hours ago
කෝටි පහකට අධික කුඩු බදුරලියේ කලෑවකි හමුවේ රුපියල් කෝටි පහමාරකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලිය තුඹගල්ල කන්ද කැලෑවක සඟවා තිබියදී සොයා ගත් බව බදුරළිය පොලිසිය සඳහන්කරයි. 15 hours ago
ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක් විදුලිය, ඛණිජ තෙල්,රෝගී ප්‍රතිකාර,ගිලන් රථ ඇතුළු ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 15 hours ago
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැනීමේ විදේශ රට වල සිට සිදුකරන ජාවාරමක තොරතුරු රැසක් ලැබී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 28 May 2026
අයි.එම්.එෆ් ණය යටතේ ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අර්මුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචනවලට විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා අද මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 28 May 2026
’’රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවාද’’ නූල කැඩුණු සරුංගලේ වගේ රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවාද කියලා ප්‍රශ්න කරන්න වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 28 May 2026
මන්නාරම බලාගාරයට පණ දෙන සුළං පෙති කොළඹ වරායට අඩු වියදමින් විදුලිය ජනනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මන්නාරම මෙගාවොට් 50 සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) කොළඹ වරායට රැගෙන ආ බව වාර්තා වේ. 28 May 2026
බොරු නඩුවක් දැමූ පොලිස් ලොක්කොන්ට වන්දි ගෙවීමට නියෝග මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට බොරුවට නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කළේය. 28 May 2026
දින 6 බිළිඳා වාට්ටුවේ දමා මව පිටව ගිහින් අනුරාධපුර ශික්ෂණ රෝහලේදි දින හයකට පෙර උපන් පිරිමි බිළිදු දරුවා වාට්ටුවේ හැර දමා මවක් රෝහලෙන් පිටව ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 28 May 2026
ගැබිණි ග්‍රාම නිළධාරීනියක් රිය අනතුරකින් මරුට අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේදී සිදුවූ අනතුරකින්, ගැබිණි ග්‍රාම නිළධාරීනියක් ඊයේ (27) ජීවිතක්ෂයට පත් වූ බව කවරක්කුලම පොලිසිය පවසයි. 28 May 2026
වැලිකඩ ඕ.අයි.සී රිමාන්ඩ් අන්තර් ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ආකාරයෙන් ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලූ බව කියන වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා නියෝග කළේය. 28 May 2026
කන්ටේනර් කමිටු රැස්වීම කල්යයි කොළඹ වරායෙන් බහාලූම් 323 ක් බාහිර පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එය කල් ගොස් ඇතැයි වාර්තාවේ. 28 May 2026
දුම්රියේ ගැටී කාන්තාවක් මරුට උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටුණු කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 28 May 2026
ලොතරැයියේ වාහන හයක් ආගිය අතක් නෑ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෝටර් රථ පහක් සහ මෝටර් ලොරි රථයක් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 28 May 2026
තලපති විජේ මෝදි හමුවෙයි තමිල්නඩු මැතිවරණයේ විශිෂ්ට ජයක් හිමි කර ගනිමින්, තමිල්නාඩු මහ ඇමැති ධුරයට පත්වුණු සුපිරි නළු තලපති විජේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි. ඒ, නවදිල්ලියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය. 28 May 2026
කළුතර වෙඩික්කරුවන් ආ මෝටර් රථය තෙබුවන දමා ගිහින් පොලිසියට ඔත්තු දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය තෙබුවන තැපැල් කාර්යාලය ආසන්නයේ විකල්ප මාර්ගයේ දමා ගොස් තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත. 28 May 2026
දන්සල් වලට මාර්ගෝපදේශ මාලාවක් දන්සැල් පැවැත්වීම සඳහා මාර්ගෝපදේශය මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර තිබේ. 28 May 2026
IMF 5 වැනි - 6 වැනි සමාලෝචනවලට විධායක කමිටු අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අර්මුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචනවලට ඊයේ (27) විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 28 May 2026
සුබසාධක ප්රතිලාභ හෙට බැංකුවලට අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ, වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 625,128 දෙනෙකු වෙනුවෙන් මෙම මස වැඩිහිටි දීමනාව හෙට (29) දිනයේ බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 28 May 2026
ගල්අඟුරු ගනුදෙනු: කෝප් වාර්තාව ලබන මාසයේ පාර්ලිමේන්තුවට ල්අඟුරු ගනුදෙනු පිළිබඳ කෝප් කමිටු විමර්ශනයේ වාර්තාව ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි. 28 May 2026
ටිල්වින්- වියට්නාම් තානාපතිනිය හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මහත්මිය අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේදී සිදුවිය. 28 May 2026
කළුතර වෙඩි තැබීමක්: අයෙක් මරුට යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි. 28 May 2026
ජනතාව එක පිට හය වන ඛේදවාචකයකට මුහුණ දීලා ඛේදවාචක පහකට මුහුණ දුන් රටේ ජනතාව ජවිපෙ බොරුකාර දේශපාලන ඛේදවාචකයටත් හසු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 28 May 2026
බොරු ප්‍රචාර කරන අයට නීති පියවර ගන්නවා තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සමඟ සබඳතා පැවැත්වුයේ යැයි අසත්‍ය ප්‍රචාර සිදු කරන සියලු පාර්ශවයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 28 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026