
(ගයාන් සූරිය ආරච්චි)
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මරණ බවට තර්ජනය කර රත්තරන් කිලෝ දෙකක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙට්ටිකුලම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු, කඩුගන්නාව පොලික්සියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ග්‍රෑන්ඩ් පාස් පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd