(ගයාන් සූරිය ආරච්චි)

අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව සාක්ෂි කරුවකු ලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසමට පැමිණ ඇත.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍යවරයාට කරන ලද දැනුම් දීමකට අනුවය.