(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.රාජපක්ෂ මහතා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ පරීක්ෂාවට ලක්ව ප්‍රතිකාර ලබන බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවරයි
මෝඩයා
ඔහු මේ රටට කල විපත ගැන ඇත්තෙ දැඩි කලකිරිමකි, තම බිරියනුත් දරුවනුත් එම පාරේම ගෙනයාමේ විපාක ඔහු අද අත් විදියි, එහෙත් ඔහුගේ ජීවිතය අවසන් විය යුතුයි යන ශාප සිතුවිල්ලට මට එක්විය නොහැක. ඔහුය සුවය ලැබේවායි පතමි
රාජපක්ෂ නාටකයේ අවසානය
හෙට පවුලට ඇප ගන්න ගහන ගේමක්. අපි නොදන්න රාජපක්ෂ
ඩයස්පෝරාවට සහ උන්ගෙන් යැපෙන උන්ට ඉමිහිරි පුවතක් වනු නොඅනුමානය. එහෙත් බහුතරයක් වූ දේශප්‍රේමීන්ට අතිශය කනගාටුදායක පුවතකි. තෙරුවන් සරණින් සම්‍යයක් දෙවිවරුන්ගේ පිහිටෙන් එතුමාට නිදුක් නීරෝගී සුව අත්වේවායී සියලු ජාතිහිතෛෂින් සමග පතමි .