(රෝෂණ් තුෂාර)

හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.