
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ලොතරැයි මණ්ඩලයේ මෝටර් රථ පහක් සහ මෝටර් ලොරි රථයක් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ
විගණන කාර්යාලය 2024 ඔක්තෝබර් 11මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ගන්නා ලද තොරතුරු අනුව, මෙම වාහන පහ ජාතික ලොතරැයි මණ්ඩලය සතුව නොතිබුණ අතර ස්ථාවර වත්කම් ලේඛනයටද ඇතුළත් වී නොතිබුණු බව වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd