(අංජුල මහික වීරරත්න)
ඛේදවාචක පහකට මුහුණ දුන් රටේ ජනතාව ජවිපෙ බොරුකාර දේශපාලන ඛේදවාචකයටත් හසු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් රට මේ වන විට සයවන ඛේදවාචකය වන ජවිපෙ බොරුකාර දේශපාලනයට හසුව ඇතැයි විපක්ෂ නායකවරයා කීය.
බොරුව ඇන්දවිල්ල දෛනිකව සිදු කරමින් රටේ ජනතාවට විශාල හානියක් රජය සිදු කරමින් සිටින්නේ යැයි ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සංවර්ධනය ප්‍රවර්ධනය කර රට ගොඩගැනීම බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියානෝල පටන්ගත්ත ඛේදවාචකය තමයි මේ දිගටම යන්නේ. ජනතාවට මොලේ තිබුණ පුතානෝගෙ ඛේදවාචකයට අහුනොවී ඉන්න.
අනේ මේ පිස්ස මොනවද මේ කියවන්නෙ,
පලක් නැති. බිස්ස ප්‍රකාශ. විපක්ෂ නායක ධූරයට නොගැලපෙන කතා.