ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල  රුපියල් 334 සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනය කළේය.

අද ෙ නිකුත් කළ දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව ඇමෙරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් තිබූ අතර  විකුණුම් මිල ලෙස රුපියල් 334.24ක් ලෙස සටහන් විය.