(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේදි දින හයකට පෙර උපන් පිරිමි බිළිදු දරුවා වාට්ටුවේ හැර දමා මවක් රෝහලෙන් පිටව ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මීට සති කිහිපයකට පමණ පෙර දරු ප්‍රසුතියට රෝහලට ඇතුලත්ව ඇති මෙම මව දරුවා ප්‍රසුත කිරිමෙන් අනතුරුව දින හයකට පසුව වාට්ටුවේ සිටි හෙද හෙදියන්ටද නොදන්වා උපන් දරුවා වාට්ටුවේ සිටියදි මව රෝහලින් පිටව ගොස් තිබුණි.
රෝහලට ඉදිරිපත් කොට ඇති ලිපි ලේඛන අනුව මෙම මව රාජාංගණයේ පදිංචි 31 හැවිරිදි අයෙක් බව පොලිසිය කියයි.බිළින්දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරින් බාරයේ පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ ඔය වගේ දේවල් වෙන එක සුළු දෙයක්...අපි දන්නා කියන කෙනෙක්ගේ මුහුනක්ද දරුවට තියෙන්නේ කියලා හොයා බැලුවොත් නරකද..? පිරිමි දරුවෙක් නිසා වැඩේ සුළු දෙයක්නේ...
,කොච්චර අය ඉන්නවද බබාලා ඉල්ලන. එක අතකට දරුවාට වාසනාවන්ත දෙමාපිය ජෝඩුවක් ලැබෙයි.
අනියම් සම්බන්ධතා නැතිනම් කාමයේ එඅරදව හැසිරීම් හේතුවෙන් සිදුවන දේවල් නිසා කිසිම දෙයක් නොදන්නා කිරිසප්පයෝ අන්තිමට මහමග