ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ වස් තුන් මාසයේ පැවත් වූ ධර්ම දේශනා එකතුව පොතක් ලෙස මුද්‍රණය කර ඇත.විදයෝද්‍ය පිරිවෙනෙහි නේපාලයේ තිස්ස හිමියන්ගේ අදහසක් අනුව මෙම ධර්ම ග්‍රන්ථය ආචාර්ය හාන්දුපැල්පොළ මහින්ද නා හිමියන් විසින් සංස්කරණය කැරිණි.
ආචාර්ය ඌරුගමුවේ වංගීස,කහටරුප්පේ වජිර හා නේපාලයේ තිස්ස හිමි,කේ.ඩී. අනුරුද්ධ ජයවර්ධන ,විමලසිරි පෙරේරා,සඳලි නමිමුනි ආරචිචි මෙනවිය ද පොත මුද්‍රණයට සහාය වූහ.
නේපාලයේ තිස්ස හිමියෝ එහි මුල් පිටපත ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා මහාතාට පිරිනැමූහ. ගලයායේ පියදස්සි ප්‍රධාන සංඝනායක හිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති අකරැටියේ නන්ද හිමි, හිටපු මහ කොමසාරිස් චන්ද්‍රා මොනරවිල,ලංකා බැංකුවේ සෙනරත් බණ්ඩාර මහත්වරු විශේෂ දේශන පැවත් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසරයි හාමුදුරුවනේ කණ්නාඩි දන්නේ නළලටද .....(ස)
ඇයි මේ කන්නාඩිය ඔලුවට දාගෙන ?? (ස)
මෙවැනි සත්කාර්යන් එතෙර විහාරස්ථාන වල ඉටුවෙනවා දුටු විට සිතේ සැනසීමක් ඇතිවේ! ඒ වගේම කින්ස්බරි විහාරස්ථානයේ සිදු කර ඇති මෙකී ක්‍රියාව බොහෝ ආදර්ශවත් බවත් තව තවත් එවැනි ක්‍රියාවන් කිරීමට ධෛර්ය වාසනාව එම ස්වාමින් වහන්සේලාට ලැබේවායි ! ද ප්‍රාර්ථනා කරමි. ලොව පුරා ව්‍යාප්තව ඇති බෞද්ධ විහාරස්ථාන වලත් මෙවැනි ක්‍රියාවන් කරනවා අපිට දකින්නට ලැබේවා කියාද ප්‍රාර්ථනා කරමි! (නි)
ඔබවහන්සේලාට මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
ඉතාම හොඳ වැඩක් බෞද්ධාගමේ ඉදිරිගමනට. අපට තවත් මෙවන්ම දේවල් දකින්න ලැබේවා! අසන්න ලැබේවා! (නි)
සුභාවි, ශ්‍රිරානි, හාමුදුරුවන්ට අවශ්‍ය වෙලාවට කණ්නාඩි දෙක පාවිච්චි කරාවි. කණ්නාඩි දෙක පාවිච්චි නොකරන වෙලාවට තියන්න තැනක් නැත්නම් ඒක නළලට දාගත්තත්, ඔලුවට දාගත්තත් ඒකේ ඇති වරදක් නැහැ. සුභාවි, ශ්‍රිරානි අපට ඔයාලා මොන ආගම්වල අයද කියලා හිතාගන්න පුළුවන්. (නි)