ටියුනිෂියා අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් අනුෂා කොඩිතුවක්කු ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට ගත් තීරණය කෙටි කාලයකට වෙනස්කර තිබේ.
ටියුනිෂියා තරග සංචාරය තමන් සහභාගිවන අවසන් ජාත්‍යන්තර තරගවලිය බව 33 හැවිරිදි අනුෂා තරගාවලියට යෑමට පෙර ප‍්‍රකාශ කළාය. ඇය තරගාවලියේදී කිලෝග‍්‍රෑම් කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි බර පංතියේ රන් පදක්කම දිනාගත්තාය.
ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ජාතික බොක්සිං තරගාවලියෙන් පසුව අනුෂා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට අපේක්‍ෂාවෙන් පසුවන බවද වාර්තාවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්
ඒක නම් හොදයි
ක්‍රීඩාව වෙනුවෙන් ගත්ත තීරණයක්
මම කිව්ව නම්බුකාර කෙල්ලට මොකද වුණේ (ස)
හොද තීරණයක්