අහසට වෙඩි තබා චීන කතකගේ රුපියල් හාර ලක්ෂයක් පැහැර ගත්තැයි සැකපිට රංග විමලවංශ හා සුමිත් වීරසිංහ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. රංග දකුණු ආසියා මලල ක‍්‍රීඩාවෙන් රන් පදක්කම් දිනාගත්තෙකි. සුමිත් හිටපු කොස්තාපල්වරයෙකි. පොලිසිය පිස්තෝලයක් හා යතුරුපැදියක්ද අධිකරණයට ඉදිරිපත් කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි කලේ ගොම හලන් (ස)
අනාගත විපතක සංඛේතයක් (ස)
ලංකාවේ ජනග්‍රහණයට වඩා චීන්නු ඉන්නවා වගේ..හැම දේටම චීනෙක් මාට්ටු වෙනවා (ස)
අයියෝ සල්ලි
කොළඹ කට්ටිය ඔහොම තමා (ස)
මේයාගේ පාට් ටයිම් ජොබ් එක වෙන්න ඇති (ස)
මීට කලිනුත් මේ වගේ දෙයක් කර නේද ?? මෙයා ක්‍රීඩකයෙක්නම් වෙන්න බෑ (ස)
දුවලනම් බේරෙන්න බැරි වේවි (ස)
ගාන හරිද? (ස)
තුෂාර, ඔබ හරි. (නි)
උඩට වෙඩි තිබ්බේ සැරසිලා දුවන්නයි. ඒත් චීනකත බයවෙලා සල්ලි දුන්නට මක්කරන්නද? (නි)
මෙයාටනම් මෙතන හොඳට හුරුයි (ස)