ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (19 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 96 ක් රැස්කරගෙන සිටියේය. පළමු ඉනිමෙ ලකුණු 26 ක අවාසියකට මුහුණ දුන් හෙයින් නවසීලන්ත පිල ශී‍්‍ර ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 70 කින් පමණි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරලිගේ අඩුම මැකීමට රංගනට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
රංගනගෙයි මහේලගෙයි මැච් එකක් (ස)