ගම්පොළ මුස්ලිම් විදුහලේ සිසුහූ 18 දෙනෙක් ඇඟ කැසීමේ ආසාදනයට ලක් වී රෝහල් ගත කරනු ලැබූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
ගම්පොළ මුස්ලිම් විදුහලේ සිසුහූ 18 දෙනෙක් ඇඟ කැසීමේ ආසාදනයට ලක් වී රෝහල් ගත කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ගේ කැසිල්ල ගුරුවරුන්ට නොයේවා
හෙට අනිද්දා ගුරුරුන්ටත් ඔය කැසිල්ල හැදෙයිද දන්නේ නෑ. (ත)
ආනන්ද හරි . හැමදේකටම බොරුවට දෙවියන්ව ගාව ගන්න එපා (ස)
ඕනෑම කැසිල්ලක් මායවකි - හිතන්න කසනවා කියලා ඕනෙ තරම් කැසිය හැක - හිතන්න දැන් කසන්නෙ නෑ කියලා ටික වෙලාවකින් කැසිල්ල නතරවේ (ස)
පුදුම කැසිල්ලක්නේ අප්පා මේක (ස)
මේකත් දෙවියන්ගේ වැඩක්ද ? (ස)
ඒකතමයි දෙවියන්ගේ කැමැත්ත. (නි)
අන්වර් මනතුංග, එහෙනම් අනෙකුත් පාසැල්වල ළමයින්ටත් කැසිල්ලයි කලන්තයයි වමනයයි ඇතිවෙලා තියෙන්නේ ශුද්ධ වූ කුරාණයට පටහැණිව මොනවා හරි කරලාද? (නි)
කාටද දැන් බැලුවහම මේක නැත්තේ? :D (නි)
මට මතක හැටියට අපි පාසල් ගිය කාලෙත් අපිට තිබුණා ඔය ලෙඩේ. (නි)
කනගාටුයි
පනගොඩට කසානා හැදුනේ කාගෙන්ද? (නි)
අයියෝ සල්ලි
මෙය අනිවාර්යයෙන්ම දෙවියන්ගේ කෝපය නිසා සිදුවූවක්. මෙම සිසුන් ශුද්ධ වූ අල් කුරාණයට පටහැණිව යමක් කරන්න ඇති.
ඇයි එතකොට ඉරානයට මේක හැදෙන්නේ නැත්තේ? ඒ අය ශුද්ධ වු මක්කමට බෝම්බ ගහපු අය. (නි)
ගම්පොලට මොනවා වෙලාද (ස)
පාසලෙන් පාට පණින කැසිල්ලක් ද? (ත)
මුස්ලිම් දරුවන් අසනීප වුණහමත් ආගමට බනින මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන දුකයි (නි)
මුතූ ඔයාගේ අදහස් අවංකයි (ස)
මටත් නිකද් දැක් කසනවා වගේ. (ත)
කැසිලි නම් ලංකාවේ අයට කොහොමත් තියනවා. (ත)
අදෘශ්‍යමාන දේ පැමිනි කල විද්‍යාමාන දේ පහව යන්නේය. (ත)
අන්වර්, ඔලුව අතගාලා බලන්න අං දෙකක් එනවද කියලා? (නි)
ඉක්මනින් මොනවා හරි කරන්න
දෙවියන්ට ස්තුති වේවා කසන්න නියපොතු දුන්නටත (ත)
කැසිල්ල නැතිඑකත් අද කාලේ හැටියට ලෙඩක් තමයි. (නි)