කිරිඇල්ලේ නිවෙසක ගින්නකින් 32 හැවිරිදි මවක හා අවුරුදු හතක දරුවකු මියගිය බව පොලීසිය කියයි. කාලයක් තිසේ පැවති පවුල් ආරවුලක් නිසා මව ගිනි තබා ගන්නට ඇතැයිද, පුතාද ඊට හසුවන්නට ඇතැයි ද පොලීසිය සැක කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ ළමයා (ස)
දුක් කම් කටොලු මැද ජීවිතේ ගත කෙරුවා අග හිග කම් නිසා ඇස කදුලැලි ඉනුවා අසරණ කම නිසා මරුවා අත වැනුවා මේ පොඩි පුතා මව සමගින් අද යනවා (ස)
මෙහෙම දේවල් ඇයි අපිට අහන්න ලැබෙන්නේ (ස)
පව් ඒත් මොනවා කරන්නද ?(ස)
ගෙයක් ගිනි තැබීම නීතියේ හැටියට මීණීමැරුමක් . වැරදිකරුවන් එල්ලා මැරිය යුතුයි (ස)
අපේ රට වසර දෙදහස් පන්සීයක ශ්‍රේෂ්ට සංස්කෘතියක් තියෙන රටක් කියා කියා අපි මේකටත් බටහිර අන්තර්ජාතිකකුමන්ත්‍රණ කාරයින්ට බනිමු. (ස)
සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්ද ?? (ස)
ජිවිත වල වටිනා කම දන්නේ නැද්ද මිනිස්සු
නීතියක් නැති රටේ මොනවා කරන්නද ? (ස)
දයා ඔයා සෞදියේ ඉදන් ඒල්ලා මරන්න කථාකරනවා. ඒල්ලා මරන්න ඒල්ලුමි ගහක් තියෙන්න ඒපායැ. (ස)