අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ ආපනශාලාව අනුරාධපුර මහ නගර සභා නියමයෙන් අද වසා දැමිනි. කෑමට හා බීමට නුසුදුසු ආහාර නොසපයන ලෙස වරින් වර කළ අවවාද නොසලකා හැරීම නිසා මේ පියවරගත් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයම්පති බණ්ඩාර මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලට රැකියාව පාවා නොදුන් පරීක්ෂක තුමන්ට, ඔබගේ අවංක භාවයට ගොඩක් පින් (ස)
මහ ඇමතිතුමා ආයෙමත් මේ ආපන ශාලාහිමියටම ටෙන්ඩරේ දෙයිද? අනුරපුර ජනතාව මේ පිළිබඳ අවදියෙන් සිටිනු ඇත. (ස)
ඉස්සරනම් මෙහෙම දේවල් වුණේ නෑ (ස)
එහේ විතරක් නෙමෙයි, ලංකාවේ හැමතැනකම තියෙන ආපනශාලා පරීක්ෂා කරන්න. (නි)
කෑම බීම එක්ක සෙල්ලම් කරන අයට නම් මේ දඩුවම මදි. (නි)
මේ විදියට හැම පාසලක් ගැනම බලනවා නම් තමයි හොද. (නි)
නැවත මොනම හේතුවක් නිසාවත් මීට බලපත්‍රය නොදිය යුතුයි. (නි)
අයියෝ සල්ලි