බැඩ්මින්ටන් තරගාවලියට නිලූක කොරියා යයි ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීමට සුදානම්වෙයි. දෙසැම්බර් මස 5 21 November 2012
ආදී වේල්ස් කුමර සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 24 සහ 25 දිනවල ආදී වේල්ස් කුමරුවන්ගේ ක්‍රිකට් පදනම හත්වැනි වරටත් මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ මස 24 සහ 25 දෙදින මො 21 November 2012
සිංහරාජෙ පැල 345ක් රුසියා ජෝඩුව ළඟ සිංහරාජ වනාන්තරයෙන් ශාක විශේෂ 32ක පැල 345ක් සොරකම් කළැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කැරුණු රුසියා ජාතික යුවළට එරෙහි චෝදනා ස 21 November 2012
සාත්තු සේවක සාත්තුව අපූරුයි පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින 21 November 2012
පිටුවහල් කළ සීයකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්කැර ඕස්ට්‍රේලියා ගුවන් හමුදා යානයකින් එරට ආගමන, විගමන හා පොලිස් ආරක්ෂාව මැද කටුනායකට ගෙන ආ ශ්‍රී ලංකිකය 21 November 2012
ජවිපෙ තුන්දෙනාට ශරීර ඇප හිටපු ගුරුවරයකු හා හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ දැනට අම්පාර පෙරටුගාමී පක්ෂ ක්‍රියාකාරිකයකු වන ඒ ක්රිෂාන්තතට පහර දුන්නැයි සැකප 21 November 2012
පොලීසියට වෙට්ටු දමා දස දහසක් දඩ කයි අම්බලන්ගොඩ පොලිස් අධිකාරී ඒ ආර් ප්‍රනාන්දු මහතා පදවමින් සිටි කාරයට ඉදරියෙන් හරස් කපමින් ගමන් කළ බලපිටියේ මාදුව එම් එම් මිලාන් සුසන 21 November 2012
කෝඩුකාර හසන්ගේ (100*) ශතකය බංග්ලාදේශය (365/8) ඔසවා තබයි කෝඩුකාර අබුල් හසන්ගේ (නොදැවී 100) ශතකය නිසා බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 21 November 2012
ඩුබායි මින් මැදුරේ මෝරු 400ක් 2008 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ලොව විශාලතම මින්මැදුර ලෙස නිල වශයෙන් ගිනස් වාර්තා පොතට ඇතුළු වී ඇත්තේ ඩුබායි නගරයේ මින්මැදුරයි. බර්ජ් ඩු 21 November 2012
කොටි කොඩිය පොලිසියෙන් ගලවයි නොවැම්බර් 27 වැනි දාට යෙදෙන කොටි මහ විරු දිනය නිමිත්තෙන් හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් ගම වන වැල්වැටිතුරේ පාර හරහා ඔසවා ත 21 November 2012
මහේල 13 වැනි ස්ථානයට එයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක මහේල ජයවර්ධන නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී විශිෂ්ට ඉනිම 21 November 2012
හේරත් ටෙස්ට් පන්දුයවන්නන් අතර සිවුවැනි ස්ථානයේ ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පෞද්ගලික වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පන 21 November 2012
හමාස් නායනයා මැරූ හැටි පලස්තීනුවන්ට වීරයකු වූද ඊශ්‍රායලයට ත්‍රස්ත නායකයකු වූද අහමඩ් ජබාරි පසුගිය 14 වැනිදා ගාසා තීරයේ නගරබද මාවතක තම නවීනතම මොටොර් රථයෙන් 21 November 2012
හිටපු තානාපතිට දඩ ලන්ඩනයේ සම්බාහන කතකගේ පියයුරු මිරිකීයැයි වැරදිකරු වූ පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත් 21 November 2012
සාත්තු සේවිකාවගේ සාත්තුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින 21 November 2012
රෙදි වෙළෙන්දාගේ පළිඟු කටුනායක හිරවේ පළිඟු කැට කිලෝ විස්සක් කටුනායකින් ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරට රැගෙනයාමට මීගමුවේ රෙදිපිළි වෙළෙන්දකු ගත් උත්සායහ අසාර්ථ 21 November 2012
පෙරටුගාමියකුට ගහලා ජනතා විමුක්ති පෙරමුණේ උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පරිසක් සිය සාමාජිකයකුට අද (21) උදේ පහරදී ඇතැයි පෙරටුගාමී සමාජ 21 November 2012
1400කට ස්ථිර පත්වීම් ඉල්ලයි දුම්රිය ආදේශක සේවකයන් 1400ක් සේවයේ ස්ථිර කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ජනාධිපති ලිපියක් යොමු කර ඇත. 21 November 2012
ඕස්ට්‍රේලියාව තව සීයක් නෙරපා හරියි ඉසුරු සොයා ජාවාරමුනට රුපියල් හාර ලක්ෂය බැගින් ගෙවා යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට ගිය තව සිය දෙනෙක් පිටුවහල් කරනු ලැබ අද පස්වරු තුනට 21 November 2012
ළමා කැසිල්ලට හේතුව චකිතයයි කැසීම් ඇතුළු අසාත්මිකතා ඇතැයි සම වයසේ ළමයින් රෝහල් ගතවී ඇතත් ඊට හේතුව විෂභීජයක් හෝ රසායන ද්‍රව්‍යයක් හෝ පරිසර සාදකයක් නොවන බව සෞඛ් 21 November 2012
පිටේ අත කපයි චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු සමත්වූහ. සැත්කමට ධායක ව 21 November 2012
රුසියන් කත වාර්තාකරුගේ කැමරාවට ගසයි සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා පැළ ගලවන ලදැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කළ රුසියා කතක වේවැල්කදුරේ ලංකාදීප වාර්තාකරු එන් ප 21 November 2012
මිහින් ලංකාවට තවත් යානයක් මිහින් ලංකා ගුවන් සමාගමේ නව ඒ 320-200 එයාර් ගුවන් බසය පිලීපීනයේ ක්ලාක්ස් ගුවන්තොටුපොළේ සිට පැය හයකුත් විනාඩි පහක ගුවන් ගමනකින් අනතුරුව 21 November 2012
පෞද්ගලික බස් වර්ජනයක් ළඟ පෞද්ගලික බස් රථ බලපත් ගාස්තුව සියයට 80 කින් පමණ වැඩි කිරීමට විරෝධය පා බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික බස්රථ 28 වැනි දා සිට වැඩ වර්ජනයක 21 November 2012
දායකයෙක් හාමුදුරුවන්ට ගහලා පිටිගල උහන් ඕවිට ශ්‍රී විජයකාරාමාධිපති වැලිවිටියේ පුණ්‍ය හිමියනට පහර දුන් බව කියන පුද්ගලයෙක් පිටිගල පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය 21 November 2012
සිඩ්නි මහමෙවුණා වස් පිංකම සිඩ්නි මහමෙව්නා භාවනා අසපුව මගින් සංවිධානය කල මෙම වසරේ වස් පිංකම අසිරිමත් සත්බුදු වන්දනා පින්කමකින් අවසන් විය. සිඩ්නි හා මෙල්බර් 21 November 2012
ලක්ෂ අටක සතොස බඩු කුණු වතුර සමග හොරණ පොකුණුවිට ලක් සතොස භූගත ගබඩාවේ තුබූ කුළුබඩු ඇතුළු රුපියල් අටලක්ෂයක පමණ භාණ්ඩ තොගයක් පාරිභෝජනයට නුසුදුසු සේ සලකණ බව හොරණ සෞඛ් 21 November 2012
අදිකාරමගෙ කඩුවලින් දෑකැති හදන්න බැරිවේ නුගවෙල අදිකාරම්ගේ යැයි සැලකෙන කඩු තුන බියගම සියඹලාපේ ඩිමෝ හන්දිය අසල කුණු බක්කියට ගිය ජුනි මාසයේදී දැමූ පුද්ගලයා සොයා ගැනීමට රහස් 21 November 2012
නුගවෙල අදිකාරමගෙ කඩු කුණු බක්කියේ නුගවෙල මහ අදිකාරම්ට අයත් බව කියන කඩු තුනක් බියගමින් සොයා ගැනීමට රහස් පොලීසිය සමත් විය. කොළඹ ජාතික කෞතුකාගාරයෙන් අතුරුදන් වූ මෙම පෞර 21 November 2012
පොලීසිය පවුම් පහේ කොල්ලය වළක්වයි අඟල් හයක් දිග රට රිවෝල්වරයක් සමග කොල්ල කල්ලියක බව කිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය කියයි. බෝතලේ ව්‍යාපාරිකයකු 21 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026