පළිඟු කැට කිලෝ විස්සක් කටුනායකින් ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරට රැගෙනයාමට මීගමුවේ රෙදිපිළි වෙළෙන්දකු ගත් උත්සායහ අසාර්ථක විය. ආබරණ සෑදීම සඳහා මෙම ගල්වර්ගය යොදා ගැනේ. මාසයකට දෙවතාවක් චෙන්නායි යන බව කියන මොහුගේ හැසිරීම සැකයට තුඩු දුන් නිසා ඔහු සෝදිසි කැරිණි. රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට සහකාර රේගු අධිකාරීවරුන් වන සමන්ත පුෂ්පකුමාර, නිෂාන් රණසිංහ මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා රේගු පරීක්ෂණ සිදු කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ඉස්සරකාලෙ සාජාහාන් රජ්ජුරුවො නාමල් උයනෙන් කිරිගරුඬ ගෙනියල තියෙන්නේ ටජ් මහල් ප‍්‍රාසාදෙ තන්න්න ඕක මොකද්ද කිලෝ විස්ස (ස)
ඈයි මෙච්චර පහසු ක්‍රම තියෙද්දි අහුවෙන විදිහට මේව කරන්නෙ.රේගුවෙ සමහරු ඉන්නවනෙ උදව්වක් ඉල්ලගන්න පුළුවන් . අපරාදේ පළිගු ටික (ස)
වටිනම අපේ සම්පත් ටික හොර පාරෙම යනවා දින දින අපේ රට අම්මප ආපස්සට යනවා (ස)
රේගුවේ මහත්වරු දැන් හරි දියුණුයි , එක්කෙනෙක් දෙන්නෙක් තමයි මඟහැරෙන්නේ (ස)
මිනිස්සු මෙතරම් හොර වැඩ කරන්නේ ඇයි? (දී)