පලස්තීනුවන්ට වීරයකු වූද ඊශ්‍රායලයට ත්‍රස්ත නායකයකු වූද අහමඩ් ජබාරි පසුගිය 14 වැනිදා ගාසා තීරයේ නගරබද මාවතක තම නවීනතම මොටොර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකට ලක්වී මරුමුවට පත්විය. මොහු වසර හතරකට පසුව ඊශ්‍රායලය විසින් මරාදමන ලද ඉහළම පෙලේ හමාස් නායකයාය. මෙම ප්‍රහාරයට ලක්ව අහමඩ්ගේ පුතකු හා තවත් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූහ. මීට පෙර දිනෙක හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල් මුර සංචාරයක රථයකට එල්ලකරන ලද ප්‍රහාරයක් හා රොකට් ප්‍රහාරවලට පති ප්‍රහාර වශයෙන් මේ දිනවල ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලය කියන්නේ නීතිගරුක රටක්. (නි)
අනේ අපේ බෞද්ධයින්ටත් ගිය කලක්? (නි)
තවත් ලෝකයාට බලන්නත් දෙනවාද ඒවා
ඊස්‍රායලය සහය දක්වන අය කොටියෝ වගේ (ස)
ජයවේවා
කසුන්, ඊශ්‍රායලයට ගහනවද? ඊශ්‍රායලය ගහනවද? මේ දක්වා මිසයිල ප්‍රහාර 1500 හමාස් ගහලා තිබෙනවා. එකක්වත් ඊශ්‍රායල් බිමට වැටුණේ නැහැ. ඔක්කොම අහසේදීම නිෂ්ක්‍රිය කරනවා. යුද්ධයකින් ඊශ්‍රායලය පැරදවීම සිහිනයක් පමණි . (නි)
අන්තෝනි ඒ අයට කියන්නේ සිංහල කොටියෝ කියලා. (ස)
කවුද මේ හිරු? (නි)
උතුවන් කන්දේ සූර සරදියෙල්ව ඒ කාලේ මැරුවහම සමහර සිංහලයොත් සතුටු වුණාලු. එක්සත් ජාතීන්ගේ නීති සිය ගණනක් කඩ කළ එකම රට ඊශ්‍රායලය. ලංකාව යුද්ධ කරන කොට එයාලා කොච්චර ලෙඩ දැම්මද. (නි)
ඊස්‍රායලයට ජය වේවා (ස)
හරිම සතුටුයි. ඊශ්‍රායට ජය වේවා (ස)
දෙගොල්ලොම සටන්විරමයකට පැමිණ ඇත. පරවියාට ජයවේවා . (ස)
ඊශ්‍රායලයට සහය දක්වන සියල්ලන්ටම ජයෙන් ජය වේවා! (නි)
මේ යුද්ධය ලෝකේ ඉවර වෙනකම්ම තියෙන එකක් (ස)
හමාස් සංවිධානයට ජය වේවා! (නි)
ඊස්‍රායලයට ජය වේවා (ස)
ඊශ්‍රායලයට පක්ෂව කතාකරන අය ඉස්සෙල්ලාම ඊශ්‍රායලය හැදුණු හැටි ගැන සෙවුවොත් හොදයි. (නි)
දෙයියෝ සාක්කි
ඊශ්‍රයලය ගැන ඕනම කෙනෙකුට විකිපීඩියා වෙබ් අඩවියට ගියහම දැන ගන්න පුළුවන්.. මෙම රටේ ජනතාවගේ එකමුතු කම අපේ රටේ ජනතාවටත්, දේශපාලකයන්ටත් හොඳ ආදර්ශයක්.. රටට විරුද්ධව, දේශපාලන වාසි ගන්න වෙන රටවල් වලට කේලම් කියන දේශපාලකයෝ මේ රටේ නැහැ. ඊශ්‍රායල් ජාතිකයන් අපි හිතන තරම් නරක නැහැ.. තමන්ගේ රටට විරුද්ධ බල වේග වලට මෙයාල දැඩිව ප්‍රතිචාර දක්වනවා.. මේ ප්‍රහාරයත් එවැනිම ප්‍රති චාරයක් ... (ස)
ත්‍රස්ත වාදය ලෝකෙන් තුරන් කරමු (දී)
අනිත් අයගේ හිත සතුටුවෙන ඒවා ලියන්න බෑ ! ඊසායලයට ජය වේවා (ස)
ගැහුවොත් ගහන බව දන්නේ නැද්ද ? (ස)
අපි ඊශ්‍රායලය සමගයි. (නි)
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
ඊශ්‍රායල් වලට ජයවේවා! (නි)
මේ සේරම ඉවර වුණාම ලෝකයට සාමය උදාවේවි (ස)
නියමට දුන්නා වැඩේ (ස)
මෙවැනි දේවල් නැවත දකින්න නොලැබේවා! (නි)
අපිට මොකටද අනේ ඒවා (දී)
දැන් ඊශ්‍රායලට හම්බානකට ගහනවා ගාසා තීරයට, මාධ්‍යෙවේදීන් දෙදෙනෙකුත් මැරුණා, ඔබාමා කිව්වා ඊශ්‍රායලයට තමන්ගේ ආරක්‍ෂාව පතා පියවර ගත හැකි බව, ලංකාවේ වුණානම් කොහොමද? කෝ මේ මානව හිමිකම් ගැන උද්ඝෝෂන කරවන අය?(ස)
ඊශ්‍රායලයට සුභ පැතුම්! (නි)
කල හොඳ පස්සෙන් එන හැටි තමයි (ස)
අපිට මොකටද අනේ ඕවා (දී)
අනේ ලාල් කරුණාරත්න සහ බෆලෝස් ඔයාලා මිනිස්සුද? (නු)
අනේ තුවාන් පාඩුවේ ඉන්න (ස)
කොහේ මැරුනත් මැරෙන්නේ අහිංසක මිනිස්සුනේ . මම යුද්ධයට විරුද්ධයි (ස)
තුවාන් බලන්න පලස්තීනුවනුත් හරියට ලංකාවෙ කොටි වගේ.. කිසිම හිතක් පපුවක් නැහැ.. මිනිසුන් මරන්නේ දේපල විනාශ කරන්නේ හරියට සත්තු වගේ... පලස්තීනයේ ඔක්කොම සටන් කාමීන් එක මොහොතින් ඉවර කරන්න ඕන.. ඊශ්‍රායලයට විතරයි ඒක කරන්න පුළුවං.. ඊශ්‍රායලයට ජය වේවා..!(නු)
ඇයි ඔයගොල්ලන් පලස්තීනයට විරුද්ධ වෙන්නේ.. ඒ රට අයිති පලස්තීනයට නේ... ඒක බලෙන් අල්ල ගත්තේ ඊශ්‍රායලයනේ..!(නු)