දුම්රිය ආදේශක සේවකයන් 1400ක් සේවයේ ස්ථිර කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ජනාධිපති ලිපියක් යොමු කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා අනුමත සේවක සංඛ්‍යාව 23 652ක් වුවද නිත්‍ය සේවකයන් සිටින්නේ 14000ක් පමණක් යැයි සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා කියයි. මෙම පුරප්පාඩු පියවීමට පසුගිය කාලයේ ආදේශක පදනමින් බඳවාගත් ‘උණ බම්බු ගේට්ටුකරුවන් ඇතුළු 1400ක පිරිස තවමත් සේවයෙහි ස්තිර කර නැතැයි ඔහු කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බ වෙයි මේන් කියල (ස)
ඇයි දෙයියෙන් පුරප්පාඩු තියෙද්දිත් ස්ථිර නොකරන්නේ අහිංසක සේවකයින් ස්ථිර කර ඔවුන් ගේ හෙට දවස ආලෝකමත් කරන්න (ස)
කෝච්චියෙ යන්න ඕනෑ හරියටම තත්ත්වය කොහොමද බලන්න. හැම තැනම කුණු. ස්ටේෂන්වල වාඩිවෙන්න බැහැ කපුටො ජරා කරලා. අඩුම තරමෙ දවසට එකපාරක්වත් සුද්ධ කරනවා නම්... (නි)