නුගවෙල මහ අදිකාරම්ට අයත් බව කියන කඩු තුනක් බියගමින් සොයා ගැනීමට රහස් පොලීසිය සමත් විය. කොළඹ ජාතික කෞතුකාගාරයෙන් අතුරුදන් වූ මෙම පෞරාණික භාණ්ඩ පසුගිය ජූනි මාසයේ බියගම ප්‍රදේශීය සභා කුණුබක්කියට දමා තිබියදී එහි සේවකයකුට හමුවී ඇතැයි ද ඔහු ඒවායින් දෑකැති හදා ගැනීමේ අදහසින් ගෙදර ගෙන ගොස් ඇතැයි ද රහස් පොලීසියට තොරතුරු ලැබී තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට හොද මිලක් අවේ නැහැ විස්තරේ කියන්නත් බයේ ගොඩක්දුරට ගිහින් විසි කරන්න ඇති! (ස)
අනේ ඕක අපිට වැඩක් නැති නිසා කුණු බක්කියට දැම්මේ . (ස)
නොදන්න අයට දැනගන්නයි කියන්නේ.. රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලෙ ආයුධ හදපු කම්මලවත්ත කියන ගම ගියෙන්නේ මේම කඩු හොයාගත්ත ගමට යාබදවයි.. මේ කඩු නුගවෙල අධිකාරම්ට කඩු හදන්න කලින් යවපු සාම්පල් වෙන්න ඇති.. මොකද කඩුවෙ නම ලියලත් තිබුණා..!(නු)
නුගවෙල පරම්පරාවේ කෙනෙක් ඉදිරිපත් වෙලා මේ කඩුව හදුනා ගන්නවා නම් තමයි හොද කියලයි මම හිතන්නේ. (නි)
අපි බබ්බු නිසා හොදයි. (නි)
සචිනි, ඔයා ජයවේවා කිවුවේ පොලිසියටද? (නි)
වරුණ, අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. (නි)
අධිකාරම්තුමාගේ කඩුව නැතිවෙයි කියලා එතුමාට කලින්ම දැගගෙනද කොහෙද ඒ කඩුවෙ නුගවෙල අධිකාරම කියලා නම කොටලා තිබුණා.. බලන්නකො ඒකෙත් හැටි.!(නු)
මේක කන් ගැට්ටාගේ නාට්‍යෙය් දෙවන කොටස වෙන්න ඇති.. හැබෑටම ප්‍රධාන නළුවා කවුද?(නු)
මේ දවස්වල හොයන කඩුව ඕක නෙමෙයි වගේ.. (ස)
පොලීසියට ජය වේවා (ස)
අනේ අපේ ඉතිහාසය කුණු බක්කියට යන හැටි (ස)
මේවාට හේතු ඉතිහාසය ගැන නොදැනුවත්නමයි.. අධික තන්හාවයි. රාජකාරිය හරියට නොකරන අයයි..!(නු)
මොනවා ........ප්‍රාදේශීය සභා කුණු බක්කියේ ..??? ශුවර් එකටම කපුටෙක් ගෙනැත් දාන්න ඇති (ස)
ඕක බිය ගමට ගියේ කොහොමද ආයුබෝවන් (ස)
කාගේ කුණුද ඔය හාරන්නේ (ස)
කඩු විතරද තිබුණෙ එහෙනම් අනිත් ටිකත් බියගම පැත්තෙම ඇති..!(නු)
යුද්දෙට නැති කඩු දෑකැති මොනව කරන්නද හැදුවේ (ස)
කන්ගැට්ටා වෙනුවෙන් කළ උපක්‍රමයක් වගේ..!(නු)
නුගවෙල අධිකාරම්ගේ කඩු සොරකම් කිරිම වැළැක්වීමට පොලිසිය අසමත් විය... (නු)
කවුද කුණුබක්කියට දාන්න උපදෙස් දුන්නේ. ඒ තැනැත්තා තමයි නියම හොරා..!(නු)
පොලිසිය දවස ගානෙ කතා මවමින් වටේ යනකොට අපිට හොදට පැහැදිලියි කවුද මේකෙ මහ මොලකාරයා කියලා.. මේවා අන්දරේලාගේ වැඩ..!(නු)