පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින් ඔබට දැකබලා ගත හැකි විය. ඒහා සමාන සිදුවීමක් නැවතත් ඊශ්‍රායලයේ චැනල් 2 රූපවාහිනී නාලිකාවේ පසුගිය දිනෙක ප්‍රචාරය විය. රෝගියකු වන වැඩිහිටියකුට ඉන්දියා ජාතික සාත්තු සේවකයකු පහර දෙන අයුරුයි. තම පියාගේ සිරුරේ දක්නට ලැබුණු අසාමාන්‍ය තැලීම් සලකුණු හා ඔහු දැඩි බියකින් පසුවන අයුරු දැකගැනීමෙන් අනතුරුව ඇතිවුණු සැකය මත ඔහුගේ දූ දරුවෝ නිවසේ රහසිගතව, ස්ථාන ගත කරන ලස කැමරාවල මෙම දර්ශන සටහන් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd