ආදී වේල්ස් කුමරුවන්ගේ ක‍්‍රිකට් පදනම හත්වැනි වරටත් මෙහෙයවන අන්තර් ක‍්‍රීඩා සමාජ සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 24 සහ 25 දෙදින මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශූරයන්ට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන මෙම තරගාවලියේ අනුශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය රුපියල් 50,000 කි. දක්‍ෂතම පිතිකරුවා, දක්‍ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයාට මෙන්ම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබා ගන්නා පිතිකරුවාට ද මුදලින් ත්‍යාග පිරිනැමේ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd