හොරණ පොකුණුවිට ලක් සතොස භූගත ගබඩාවේ තුබූ කුළුබඩු ඇතුළු රුපියල් අටලක්ෂයක පමණ භාණ්ඩ තොගයක් පාරිභෝජනයට නුසුදුසු සේ සලකණ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
වැසිකිළි වතුරද ඊට මිශ්‍ර වී තිබූ බවත් සෞඛ්‍ය නිලධරයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වැලිකල පාරට හැරෙන තැන අලුතෙන් පටන් ගත්ත සතොස නේද..හොඳට බිස්නස් තිබ්බා, දැන් නම් අඩුවෙයි... (ස)
දන්නවනේ අපේ අය කවුද කියලා. ඒ නිසා විනාශ කරන තුරු නිසි අවධානයෙන් සිටිය යුතුයි (ස)
වගකිව යුතු බලධාරීන් කෝ (ස)
අයියෝ සල්ලි........... කාගේ, කොතන උනත් සල්ලිනේ........... (ස)
දුර දක්නා නුවනින් කටයුතු කලානම් ටිකක් හරි බේර ගන්න තිබ්බා (ස)
බඩු ටික රාක්කයක අතුරලා තිබුණානම් ඔය නාස්තිය වෙන්නේ නැහැනේ.. ලක්ෂ අට බලධාරිනගේ වැටුපෙන් කපන්නයි තියෙන්නෙ..!(නු)
ආනන්ද, කොහේ බේරාගන්නද? දුරදක්නා නුවණ තිබුණේ නැහැනේ. (නි)
ලෝබයාගේ බඩු කෝබයා කනවා කියන්නේ ඕවටලු.. කළු කඩේට විකුණන්න හංගලා තියෙන්න ඇති.. දැං කුණුවෙලා..!(නු)
මමත් දන්නවා , මේකේ හාල්නම් අන්තිමයි (ස)