ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න කොරියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීමට සුදානම්වෙයි. දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භවන මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඔහු දෙසැම්බර් මස 3 වැනිදා කොරියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ලොව ප‍්‍රබලතම බැඞ්මින්ටන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගවදින ග්‍රෝන් ප‍්‍රී තරගාවලියක් තෝරා ගැනීම පිළිබඳව නිලූක පවසන්නේ කොරියානු තරගාවලිය සමග තමන් ලොව ප‍්‍රධානතම අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගවලට සහභාගිවීමට අපේක්‍ෂා කරන බවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ වටේම ගිහින් හරි කමක් නෑ ලංකාවට බැට්මින්ටන් වලින් කීර්තියක් ගෙන එන්න පුතේ (ස)
සුභ පැතුම් නිලූක. (නි)