සිඩ්නි මහමෙව්නා භාවනා අසපුව මගින් සංවිධානය කල මෙම වසරේ වස් පිංකම අසිරිමත් සත්බුදු වන්දනා පින්කමකින් අවසන් විය.
සිඩ්නි හා මෙල්බර්න් අසපුවල භික්ෂූන්ගේ සහභාගීත්වයෙන් මෙම පිංකම පැවැත්විණි. භික්ෂූහු පිණ්ඩපාතයේ වැඩියහ.
සමල් පුජාව ,පහන් පුජාව ,සුවද දුම් පුජාව ,බෙහෙත් ඖෂධ පාන පුජාව ,බෙහෙත් පිරිකර පාත්‍රා,ආදියෙන් සම්බුදුරජාණන් වහන්සේ පුදනු පිදිනි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුදධාය (ස)
නමෝ බුද්ධාය , ගෞතම සම්බුද්ධ සාසනයයි මේ බබලන්නේ (ස)
සම්බුදු දහම ලොව හැම තැන පැතිරේවා ලෝ වැසි දනන් ගේ සිත් දහමට බර වේවා සම්බුදු සසුන ලොව බොහොකල් පවතීවා අජරාමර නිවන සැමටම අත් වේවා (ස)
සාදු..! සාදු..! සාදු..! (ස)
කාලයේ වැලි තලාවෙන් සැඟව යමින් තිබු නිර්මල බුදු සසුන යලි නගාසිටුවීම උදෙසා මහමෙව්නාව සදහම් වැඩපිළිවෙල බිහිකිරීම තුලින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ සිදු කර ඇති සේවය අති මහත්ය. එදා රහතන් වහන්සේලා විසින් දඹදිව් තලය පුරා බුදුදහමේ සුන්දර පණිවිඩය රැගෙන ගිය ආකාරය සිහිගන්වමින් අද මහමෙව්නාවාසී පින්වත් ස්වාමින්වහන්සේලා විසින් සිරිලක පුරාත් දේශදීපාන්තර වලත් ඒ මිහිරි දම් ස්වරය පතුරවති. ආරම්භයේ පටන් නොයෙක් අපවාදයන්ට මුහුණ දුන්නද ඒ සියල්ල පරදවා මහමෙව්නාව සදහම් වැඩපිළිවෙල දිනෙන් දින පෙරටම ඇදෙන්නේ "මගේ දහම බබළන්නේ විවෘත්ත වූ විට පමණි, සැඟව පවතින විට නොවේ" යන බුදු වදන සිහි ගන්වමිනි. (ස)
මේ නොදන්නවාට අහන්නේ, ඔතන විතරද පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. ඔය අටකලම්පන්න, මහ ඉලුප්පල්ලම, සියඹළාන්ඩුව, වගේ පිටිසර පන්සල්වල ඉන්න හාමුදුරුවරු සිල්වත් නැතිද .නමෝ බුද්ධාය, පින්වත් ස්වාමීන් වහන්සේල, අසපුව, වගේ වචන විතරක් මදි. මහමෙව්නාවේ දායක පින්වතුන් පුරුදු වෙන්න ඕනි අනිත් අය ගැනත් සමව සිතන්න.නැත්තම් පින් කරන්න ගිහින් පව් පුරවා ගන්න එක පරලොවට හොද නෑ. (ස)
නමෝ බුද්ධාය !!!! නමෝ බුද්ධාය !!!! (ස)
සාධු....සාධු....සාධු....
සුසිල් වැන්නවුන්ගේ තේරුම් ගැනීමේ නොහැකියාවට අප කුමක් කරන්නද? මෙහි වැරදි දෙයක් හෝ අනෙකුත් ස්වාමින් වහන්සේලා හෙලා දැකීමක් සඳහන්ව නැත. (නි)
නමෝ බුද්ධාය... (නි)
සුසිල් මිලානෝ කියන කතාව හරියට හරි (ස)
හාමුදුරුවරු ඔක්කොම වගේ දැන් පිටරට වැඩලානේ? (නි)