අඟල් හයක් දිග රට රිවෝල්වරයක් සමග කොල්ල කල්ලියක බව කිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය කියයි. බෝතලේ ව්‍යාපාරිකයකුගේ පවුම් පහක රන් මාලය හා මුදල් කොල්ලකෑමට පිරිසක් පැමිණ ඇතැයි කියන ඔත්තුවක් අනුව මීරිම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් එස් මොහොමඩ් සාෆින් මහතා මේ වැටලීම මෙහෙයවීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම පොලිස් මහත්වරු (ස)
සන්තෝසයි
අයියෝ සල්ලි
හරියටම කොහොමද කියන්නෙ පවුම් 5ක් කියල මම හිතන්නෙ ඊට වැඩියි (ස)
ලොකු අපරාධයක් විනාශයක් වලක්වා ගත් පොලිසියේ සැමට ප්‍රණාමය හැම දෙවියෙන් මේ උතුමන් රැක දෙන්න සත් ගුණවත් උතුම් අය රට තුල වැඩිවන්න පතනව පැතුම් මේ විලසට මම ඔන්න මගේ ලක් මෑණි හැම දා සතුටින් ඉන්න (ස)
ඉමහත් සේවයක් ඉටු කළ මුත් දන ටා වෙද නිසි ඇගයුමක් අපගෙන් පොලිසිය ටා දෙවෙලේ දකින කරමලයත් සුද ටා පෙනේ ලූ කෙලේ ගුණ නොදැනෙන කල ටා (ස)
දැන් ඉන්න හොරු හොඳට වටිනාකම හොයලයි වැඩෙ කරන්නේ (ස)
අපේ පොලිසියෙත් දක්ෂයෝ ඉන්නවා වගේ. (නි)
පොලිසිවල ලොකු මහතුන් කරනා ලොකු සේවයන් දැක අප දැන් සතුටු සිතින් මෙන්න අපේ ප්‍රණාමයන්... (නි)