පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින් ඔබට දැකබලා ගත හැකි විය. ඒහා සමාන සිදුවීමක් නැවතත් ඊශ්‍රායලයේ චැනල් 2 රූපවාහිනී නාලිකාවේ පසුගිය දිනෙක ප්‍රචාරය විය. රෝගියකු වන වැඩිහිටියකුට ඉන්දියා ජාතික සාත්තු සේවකයකු පහර දෙන අයුරුයි. තම පියාගේ සිරුරේ දක්නට ලැබුණු අසාමාන්‍ය තැලීම් සලකුණු හා ඔහු දැඩි බියකින් පසුවන අයුරු දැකගැනීමෙන් අනතුරුව ඇතිවුණු සැකය මත ඔහුගේ දූ දරුවෝ නිවසේ රහසිගතවල ස්ථාන ගත කරන ලස කැමරාවල මෙම දර්ශන සටහන් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පව්කාර වැඩ
මෙතන වෙන මොකක් හරි සිදුවීමක් වෙලා තියෙනවා... නැත්නම් අපේ අය එහෙම ගහන්නේ නැහැනේ..!(නු)
කෝ අපේ මධූ නැද්ද අද? (නි)
මේවා මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයෝ ලංකාවේ ශ්‍රී නාමයට මඩ ගහන්නට කරන වැඩ. මම හෙටම මගේ ලොක්කට කියලා, උන්දැගෙන් අවසර අරගෙන උද්ඝෝෂණයක් පටන් ගන්නවා. (නි)
අපොන්සු, ඔයා කටුනායක පැත්තේ කාගේහරි මල්ලි කෙනෙක්ද? (නි)
මෙහෙමත් වැඩක්
අපිටත් විඩියෝ එකක් පේන්නේ නෑ (ස)
අයියෝ සල්ලි
අදහසක් පල කිරීමට මේහි වීඩියෝ දර්ශනය ක්‍රියාත්මක නොවේ...., හේතුව කුමක්ද..... (ස)
මොකද්ද මේ..වීඩියෝ එකක් පේන්න නෑනේ (ස)
මෙහෙම තමයි කවුරුත් නැති උනාම
කනගාටුයි
මෙහෙමත් සාත්තුවක් (දී)
අපි හේතුව දන්නෙ නැහැනේ. (නි)
ඇයි මෝඩයිනේ මේකෙ තියෙන්නෙ ඉන්දියානු ජාතිකයෙක් කියලා. ශ්‍රී ලාංකික නෙවෙයි..(ස)
ඇයි මෝඩයිනේ මේකෙ තියෙන්නෙ ඉන්දියානු ජාතිකයෙක් කියලා. ශ්‍රී ලාංකික නෙවෙයි. (ස)
ගෑනු කොහොමත් ඔහොමයි (නි)
මේ පුවත කලින් පළකර තිබුණා (නු)
මේ වීඩියෝ එක හරියට වෑඩ කරන්නෙනෑ. (ස)
ඊස්‍රායල් යන්න ඉන්න අයටයි ඊලඟට ගැටළු වෙන්නේ (ස)
මේ යුද්ධයක් අස්සේ ඊශ්‍රායලයට වෙන දේවල්... (නි)
ආරක්ශාක කමරා තිබ්බ නිසා හොදයි (දී)
මෙහෙම මිනිස්සුන්ට සැලකුවොත් දවස් දෙකක් ජිවත් වෙයි (දී)
වීඩියෝ දර්ශනයක් නැද්ද (ස)
මේ දවස්වල යුද්දෙත් නිසා දඩුවම ගානට ලැබේවි (ස)
මමත් ඊශ්‍රයල්වල මේ රුකියාවෙම නියුතු කෙනෙක්.. සාත්තු සේවකයටම දොස් කියන්න එපා.. බොහෝ දුරට වැඩිපුරම සේවායෝජකයන් සාත්තු සේවකයා දිහා බලන්නේ අමුතුම කෝණයකින්.. ඔහුට වැසිකිලි යාමට අපහසුනම් ඒවාත් කරන්න ඕන... හැබැයි පහර දෙන එක අනුමත කරන්න බැහැ.. අනික මෙහෙ නීති පද්ධතියෙන් අපිට සෑහෙන ආරක්ෂාවක් දීලා තියෙනවා.. ඉතිං තමන් තීරණ ගන්නෙ නැතිව අපිට පුළුවං නීත්‍යානුකූලව සේවා යෝජකයාගෙන් ඉවත් වෙලා යන්න..!(නු)
තමන්ගේ අම්මට තාත්තටවත් සලකන්නේ නැති අය පිට කෙනෙකුට කොහේ සලකන්නද ? (ස)
වැටුප් හරියට ගෙවලා නැද්ද? (නි)
වෙන්නප්පුවේ කෙනෙක්වද්ද? (නි)
ඊශ්‍රායලයේ වයසක ගැහැණු අයට ගහනවා එහෙම නම් ලංකාව කාන්තාවන් චන්ඩියෝ..!(නු)
මේක පේන්නේ නෑනේ (ස)
අරාපි රටවල් ඒක්ක බලන කොට ඊශ්‍රයලය හොදයි.. අරාබි ගෙදරක ඔය දේ උනානනම් හිරේ යන්නයි වෙන්නෙ... අපේ අයටත් ඉවසීම නැහැනේ..!(නු)
මානසික ලෙඩ්ඩු තමයි මෙවැනි දේ කරන්නේ (ස)