නොවැම්බර් 27 වැනි දාට යෙදෙන කොටි මහ විරු දිනය නිමිත්තෙන් හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ගම වන වැල්වැටිතුරේ පාර හරහා ඔසවා තිබූ දැවන්ත කොටි කොඩියක් වැල්වැටිතුරේ පොලිසිය විසින් අද ඉවත් කැරිණි. කොටිය දැමූ පුද්ගයන් කවුදැයි හඳුනාගෙන නැත. ශ්‍රී ලංකා රජය වසර තුනකට පෙර කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කෙළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළේ මාරුවුණත් කොටියගේ පුල්ලි මාරුවෙයිද? (නි)
කාට මොනවා කිවුවත් චේගුවේරට මොකුත් කියන්න එපා. ලංකාවේ මිනිස්සු චේගුවෙරා ගිය මග අනුගමනය කළා නම් අද ලංකාව ගොඩක් දියුණුවෙලා. (නි)
මෙච්චරකල් කරපු විනාශය හොදටම ඇතිනේ. අපි දැන්වත් අපේ රට ගොඩගන්න බලමු. (නි)
කොඩි එල්ලන්න පෙර සිතා බලනු (ස)
පස් පොදක් ගිලිහී නොයන්නට රන්වැටක් ඇත සිව්කොනේ... (නි)
T.N.A. එක සම්බන්ධ ඇත් කියලා මට හිතෙනවා (ස)
කොටීන්ට යහපතක් නොවේවා (ස)
තව තවත් ද්‍රවිඩ කතුන් හමුදාවය බඳවාගත්තානම් හොඳයි (ස)
දැන් එතන හිටවන්න සිංහ කොඩියක්. (නි)
නැවත සංවිධානය වෙමින් පවතිනවා ඇති (ස)
ඉතිං අවුරුදු තුනකට කලින් පරාජය කරා කියන එක හැමෝම දන්නා දෙයක්නේ.. ඕක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..?(නු)
මේ දවස් වල රාත්‍රී සැරිසරන්නන් බොහොම වැඩියි. කල්පනාවෙන් හිටියොත් අල්ලගන්න පුලුවන්. (නි)
දැන් කොටි ප්‍රශ්නේ ඉවරනේ. මොනවටද කොඩි දාන්නේ? (නි)
මොන සමාජයක් ආවත් නිශ්ශබ්දව ඉන්න අහිංසක හමුදාවට ඇයි මේ විදිහට සළකන්නේ.. අත් උස්සලා ඇවිත් වැඩ වර්ජන නොකරන ඉන්න නිසානේ..!(නු)
ජයවේවා
අපේ අය ඇයි කොටි කොඩිය ගළවලා විතරක් නිකන් හිටියේ. (නි)
මෙයාලා තවම ඉන්නවද? (නි)
කොඩි දාපු අයට මතක හිටින දඩුවමක් දුන්නොත් ආයේ කොඩි දාන්න එන එකක් නැහැ. (නි)
අපේ මිනිස්සු දෙකට බෙදිල කාගන්නවා, සල්ලි වලට තම රට ජාතිය පාවලා දෙනව. අපි යුද්දෙ දිනුව දිනුව . ඒත් එයාලා තවම අවදියෙන්. ගිහින් බලන්න වව්නියාවෙන් උඩට. තේරේයි මොකක්ද තත්වය කියල. හමුදාව ඉන්න නිසා වැඩිය මුකුත් නෑ. නැති උනානම් බලන්න තිබුණා තත්වය. ඒකයි මිනිමරු එල්.ටී.ටී.ඊ අයට කත් අදින සිංහල, දෙමළ හමුදාව ඉවත් කරගන්න කියන්නේ.සිංහලයෝ දෙපැත්ත බෙදිලා බලයට එන්න මරාගන්නවා. බලයට ආවම මතක නෑ පොඩි මිනිහව. (ස)
ලංකාවට ජයවේවා
සන්තෝසයි....
තාම පුල්ලි මැකිලා නැහැ වගෙයි පෙනෙන්නේ. මේ ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් දෙන තුරු මෙම ප්‍රශ්ණය විසදන්න අමාරුයි. (නි)
කොටි කොඩි ගළවලා ගොඩක් කල්. (නි)
හොඳයි එහෙම කරපු එක, නැත්නම් ආයෙත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් (ස)
කාපු හැටි අමතක වෙලා වගෙයි.. තමුන්ගේ මිනිසු ඇස් ඉදිරියෙම මැරිලා වැටුනු හැටි අමතක වෙලාද?(නු)
ඔය කොඩියේ කෑලි කපල කට්ටියට දෙන්න (ස)
තේරුමක් නැති වැඩක් .ඒත් සිතාබැලිය යුතු කාරණයක් (ස)
ජයවේවා
චර්‍යා, මේ ඔයා දැන්ද නැගිට්ටේ? හිනෙන් බය වුණාද? අනේ පවු. නැගිටින්න..නැගිටින්න.. (නි)
කොටින්ට හපන් දැන් ඉන්න ඔටුවෝ. (නි)
පේනවනේ. යුද්ධය දිනුවට කොටි පැටවු තාම හැංගිලා ඉන්න බව. (නි)
කැළේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ. (නි)
කොටි හොල්මන් ඉක්මණින්ම හදුනාගත යුතුයි. (නි)
මේ නිමල්, තමුන්ගේ මිනිස්සු ඇස් ඉදිරියෙම මැරිලා වැටුණු හැටි අමතක වෙලාද? (නි)
නිරංජන් හීනෙන් බයවෙලා ඉන්නේ (ස)
කට්ටිය දැන් හොරා පොලිස් කරන්න පටන්ගෙන වගේ (ස)
කිරි දියෙනි දෙවියත් අගුරු සුදු වෙන කලෙක් නම් නැත්... (නි)
සොයාබලා දඩුවම් කරන්න. (නි)
තාමත් ටික දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා.. අල්ලලා ජීවිතාන්තය දක්වා සිර කරන්න ඕන (ස)
හමුදාවට ජයවේවා..
ලංකාව ඒකීය රටක්
නැවත නැගීමක් නැත (දී)
ප්‍රහාකරන්වයි, කොටින්වයි විනාශ කළාට ප්‍රහා ගිය මඟ යන අය නැති කරන්න ටිකක් අමාරුයි. චේ ගුවේරාගේ, රෝහණ විජේවීරගේ වගේම හිට්ලර් ගිය පාරෙත් යන අය ලංකාවෙත් තාම ඉන්නවානෙ. (නි)
ඉතා හොදයි මේ පුවත්පත. මම අනාගතය වෙනුවෙන් සුභ පතනවා. (නි)
ඔච්චර ලොකු කොඩියක් එල්ලනකම් පොලීසිය නිදාගෙනද ඉඳලා තියෙන්නේ (ස)
මේකෙන් පේන්නේ ආරක්ෂක හමුදාව අවදියෙන් නෑ කියන එකයි (ස)