නූපන් දරුවන් මරණ තැනක් අල්ලයි රුපියල් 15000ක් අයකර ගබ්සා සිදුකරන මධ්‍යස්ථානයක් වටලා හොර වෛද්‍යවරයකු, ඔහුගේ බිරිය හා පුතා ද ගබ්සාව කර ගැනීමට ආ දෙදරු මවක ද ඇතුළු හත් දෙ 21 November 2012
යුරෝපයේ කොටි හම ගැලවෙන හැඩයි ප්රංසය මධ්‍යස්ථානය කරගත් " දෙමළ සම්බන්ධීකරණ කමිටුව" නමින් පිහිටුවාගෙන ඇති සංවිධානයක සභාපතියයි කියූ නඩරාජ් මතීන්දිරන් හෙවත 21 November 2012
සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි කොළඹ අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලක් කැඩී තිබෙනු දුටු පාසල් සිසුවෙකු රතු රෙදිකඩක් වනා දුම්රිය නවතා ම 21 November 2012
මරුවා වැස්සත් එක්ක එයි පැය තුනක් තිස්සේ පැවති මහ වැසි සමග අම්බලන්තොට කටුමැටි ගෙයක් කඩා වැටී එහි සිටි 70 හැවිරිදි ගැමියෙක් මරුමුවට පත් විය. අම්බලන්තොට පොලී 21 November 2012
ඕස්ටේ්රලියානු සංචාරයට දිමුත් එක්වෙයි ඕස්ටේ්රලියාවට එරෙහිව දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිත 20 November 2012
මැතිසබා බොජුන්හලේ ගාලගොට්ටියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමට ආ නිලධරයන් 135 දෙනකුට කෑම ඇනවුම් කර තිබුණත් මන්ත්‍රී අමුත්තන් හා රාජ්‍ය නිලධරය 20 November 2012
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප්‍රතිරූපය මීට වඩා උසස් මට්ටමක තිබිය යුතුයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වත්මන් දස්කම් සතුටුවිය හැකි මට්ටමක පැවැතියත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපය මෙන්ම කීර්ති නාම 20 November 2012
උසාවි නිදහස පතා විද්වත් හමුවක් ”අධිකරණයේ ස්වාධීනත්වය සුරකිමු, යන තේමාව යටතේ අධිකරණයේ නිදහස සඳහා වූ සන්ධානයේ විශේෂ විද්වත් හමුවක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර 20 November 2012
නියාගම පන්සලක ගින්නක් නියාගම ශ්‍රී පුඤ්ඤාරාමයේ ගින්නකින් බුදු මැදුර සංඝාවාසය හා දාන ශාලාවට දැඩි හානි සිදු වී යැයි දායකයෝ කියති. 20 November 2012
කඩවත දෙදරු මව මරා දමයි කඩවත ගෝනහේනේ දෙදරු මවක (38) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසි කියයි. ඇගේ සැමියා ද දරුදෙදෙනා ද බැහැර ගොස් සිටි බවත් ඇය පමණක් නිවසේ සිටි බවත් කි 20 November 2012
බණ්ඩාරගම බස් ගැටුම දුර දිග යයි බණ්ඩාරගම පෞද්ගලික බස් සේවක පිරිසක් හා ලංගම සේවක පිරිසක් අතර ගැටුමකින් හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මැරයන් යකඩ පොලු හා බයිසිකල් චේන 20 November 2012
දෝෂාභියෝග පෙත්සම් ඉහළ උසාවියට ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දෝශාභියෝගය විභාග කිරීමට එරෙහිව පවරා ඇති පෙත්සම් හතරක් අර්ථකතනය සඳහා අභ 20 November 2012
කියුබා යානය අලි අමාරුවක කියුබාවේ හවානා නුවර සිට ඉතාලියේ මල් පෙන්සා ගුවන් තොටට මගීන් 268 දෙනෙකු සමග ඒමින් සිටි යානයක් අඩි 31000ක් උඩදී වායු පීඩනයකට අසුවී තත්ත්පර 20 November 2012
පළාත් සභා රකිනවා සබරගමු පළාත් සභා අයවැය වැඩි ඡන්ද 28කින් සම්මත විය. ලංකා කම්කරු කොන්ග්රසය පක්ෂව ඡන්දය දුන් අතර එජාපය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පළා 20 November 2012
කුණු කරවලයි පරණ පිටියි ගිල්ලවන්න බැරි වෙයි මනිස් පාරිභෝජනයට නුසුදුසු පාන් පිටි කිලෝ 1000ක් සහ කරවල කිලෝ 700ක් අලුත් ඇසුරුම්වලින් වෙළෙඳපොළට යැවීමට සුදානම් කැර තිබියදී සොයා ගත් බව 20 November 2012
ලක් චන්ද්‍රිකාව ගුරුදා ගුවනට ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ශීචෑන් මධ්‍යස්ථානයේදී ලබන බ්‍රහස්පතින්දා ගුවන් ගත කිරීමට නියමිතය. වාණිජ කටයුතු 20 November 2012
‘උප ඇමති කෑල්ලට‘ වැඩි දෙයක් ඕනෑ 2001 දී එක්සත් ජාතික පක්ෂයට ගිය තමා අබ්බගාතයකු වූ බවත්, අද නියෝජ්‍ය ඇමැති කෑල්ලක් ලැබී ඇති බවත්, එහෙත් ඊට වඩා වැඩි දෙයක් තමාට ලැබිය යුතු 20 November 2012
සිතුල්පහු වන සතුන්ට සංග්‍රහයක් ජනපති ජන්ම දිනය සමරමින් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන් යාල ජාතික වනෝද්‍යානයේ සතුනට පළතුරු සං 20 November 2012
ප්‍රා සභාවට රෝස්පාන් කෝටු අද පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීහු රෝස් පාන් ගැසූ ලීකෝටු අතැතිව සහභාගී වූහ. අයවැයෙන් රජයේ සේ 20 November 2012
අසුර සටනින් කඳ සුරිඳු දිනයි දීපවාලි උත්සවය බොහෝවිට අවසන් වනුයේ හින්දු බැතිමතුන් අතර පවත්නා විශ්වාසයක් මත පදනම් වූ සිද්ධියක් නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමෙනි. 20 November 2012
නව තාක්ෂණය රජයේ සේවකයන්ට ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අද විවෘත කැරිණි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැප්ටොප් පරිගණක ද ප්රදානය කැරිනි. 20 November 2012
ඉතාලියෙන් ඇවිත් මිහින්තලා පුදබිම කෙළෙසයි මිහින්තලේ සේල චෛත්‍යයේ චන්ද්රකාන්කි පාෂාණාය අසල ගල් කණුවල හිස තබා, ෂැන්පේන් බෝතලයක් ද තබා වෙළෙඳ දැන්වීමකට ඡායාරූප ගත් ඉතාලි ජාතික 20 November 2012
අසූ හය ලක්ෂයක රන් කාඩ්පතක් කසකස්තානයේ වීසා හා ෂර් බැංකුව හොදම ගනුදෙනුකරුවන් සිය දෙනාට තනි රනින් නිම කළ ක්‍රෙඩිට් කාර්ඩ් හඳුන්වා දෙයි. දියමන්ති 26ක් ඇල්ලූ කාඩ් 20 November 2012
ඉල් සමරුවට ස්කයිප් තාක්ෂණය විසි තුන් වැනි ඉල්මහ විරු සැමරුමක් ජනතා විමුක්ති පෙරමුණේ රෝම කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා පක්ෂ සාමාජික සාමාජිකාවන් රැස 20 November 2012
ආගමික හමුවක් ලන්ඩනයේ ලන්ඩන් බෞද්ධ විහාරය අන්තර් ආගමික සතිය සැමැරීය. මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක හා විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියෝ සිය දායකයන් හා එක 20 November 2012
කැසීම අම්පාරටත්, බළන්ගොඩටත් ගිහින් අම්පාර ගාමිණි මහා විදුහලේ සිසුන් 20 දෙනකු පමණ ඇඟ කැසීමේ අසාත්මිකතාවය නිසා රෝහල් ගත කළ බව පාසල් ආරංචි කියයි. බළන්ගොඩ උඩගම මහා විදුහලේ ස 20 November 2012
පැරණිම රස්සාව නීති ගත කරන්න ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි දකුණු පළාත් සභාවේ සංධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහත 20 November 2012
නයිටි අස්සේ කේරල ගංජා කේරල ගංජා කිලෝ පහළොවක් කාන්තා නයිටි අස්සේ සඟවාගෙන තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ආ මාතලේ රෙදි වෙළෙන්දෙක් කටුනායක ජාත් 20 November 2012
හේරත් නවසීලන්ත පිල කරකවා අතහරී ශී‍්‍ර ලංකාව සහ නවසීලන්ත පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී රංගන හේරත්ගේ විශිෂ්ට පන් 20 November 2012
බුලත්සිංහල තිදෙනෙකු මරලා බුලත්සිංහල හල්වතුර නිවසක තිදෙනෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. මොවුන් අම්මා, තාත්තා, පුතා වශයෙන් හඳුනාගෙන ඇති බව දැනගන්නට ඇත. 20 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026