මිහින්තලේ සේල චෛත්‍යයේ චන්ද්‍රකාන්කි පාෂාණාය අසල ගල් කණුවල හිස තබා, ෂැන්පේන් බෝතලයක් ද තබා වෙළෙඳ දැන්වීමකට ඡායාරූප ගත් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකුට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්ධිකා මාරපන මහත්මිය රුපියල් 7500 බැගින් දඩ නියම කළාය. ඉතාලි ජාතිකයන් දෙදෙනාට ආධාර හා අනුබල දුන් මිහින්තලේ ඩබ්ලිව් ඩබ්ලිව් ගාමිණී මෙන්ඩිස්ට වසරක සිර දඩුවමක් නියම කර එය දස වසරකට අත්හිටවූවාය. ඔහුට රුපියල් 1500ක දඩයක් ද නියම විය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංස්කෘතියක වටිනාකම මෙච්චරද? (නි)
පුද්ගලයා කොහේ කව්රු උනත් උපරිම දඩුවම් දෙන්න (දී)
බුද්ධාගමේ වටිනාකමක් නොදන්නාකම. (නි)
අපේ දේවල් කෙලෙසන්නන්ට උපරිම දඩුවම් දිය යුතුයි (දී)
මේ මිනිහව එල්ලා මරන්න ඕනි (ස)
7500 ද? හෙට අනිද්දා කට්ටිය එයි අවුකන පිළිම වහන්සේ, ශ්‍රී මහා බෝධි හාමුදුරුවො, දළදා වහන්සෙ එහෙමත් ඡායාරූප වලට ගන්න. (නි)
මේවගේ ලාබ තීන්දු දීල ආගම හෑල්ලු කලාම ඒක ඊටත් වඩා බලපානව. ඔයවගේ දඩයකින් ෂේප් වෙන්න පුලු වන් බව දන්න නිසා තමයි පිටරට්ටු අපේ රටට ඇවිත්ම ඔහොම කරන්නෙ?????? සුද්දෝ ජාන හොරකම්කරන්නෙත් ලංකාවේ නීතියේ තියෙන සැහැල්ලු භාවය නිසාය.... (ස)
මරු නීතියක් තමයි මේක.. පිස්සු නැත්නම් ශෝක් (ස)
අපේ දේ අපි රැක ගනිමු
අයියෝ සල්ලි
මොකටද ඉඩදුන්නේ
කොහොමද වෙන්නේ
ඇයි දන්නේ නැද්ද ගණිකා වෘත්තියත් නීතිගත කරන්න යනවාලු . (නි)
ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කලාමැදිරි එළියටත් බයයි කියනවා වගේ ඉහල පැලැන්තියේ අය තාමත් සුද්දන්ට බයයි (ස)
අයියෝ අපේ දේවල්
ලංකාවෙන් ඉතාලි ඇවිත් අපේ රටේ කීර්ති නම වනසන පනාගොඩලා වගේ අයට දෙන දඬුවම මොකක් ද එතකොට? (නි)
ලංකාවේ ඔහොම තමයි. අයි ඩෝන්ට් නෝ වයි... (නි)
සුද්දට නෙමෙයි අපේ මිනිහට වැඩිපුර දඩයක් ගහන්න තිබුණා , සුද්දව දැනුවත් නොකෙරුවට (ස)
මෙවාට නිසි දඩුවම් ලබා දිය යුතුයි (දී)
මේවාට ඉඩ දෙන්න එපා
බලන් ඉන්න බැහැ
කරපු අයට 7500/=, අනුබලයට වසරක සිර දඩුවමයි , 1500 දඩයයි , අනේ මන්දා................ (ස)
අවුරුද්දක් මදි, අඩුගානේ අවුරුදු 10 කටවත් හිරේ යවන්න තිබ්බේ (ස)
ඉතාලි ජාතිකයින්ට හිර දඬුවම් දෙන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ....... මෙන්ඩිස් උන්නැහෙගෙ සිර දඬුවමත් අත්හිටුවලා මොකද්ද මේ වෙන්නෙ...මේවට හොඳට විඳවන්න දඬුවම් දෙන්න ඕනෙ.........හ්ම් (ස)
සුද්දන්ට දෙන දඩුවම් මදි (ස)
දඩේ හොඳටම මදි . නැගිටින්න බැරි වෙන්න දෙන්න ඕනි මේ වගේ වැරදි වලට (ස)
මේවගේ ලාබ තීන්දු දීල ආගම හෑල්ලු කලාම ඒක ඊටත් වඩා බලපානව. ඔයවගේ දඩයකින් ෂේප් වෙන්න පුලු වන් බව දන්න නිසා තමයි. පිටරට්ටු අපේ රටට ඇවිත්ම ඔහොම කරන්නෙ. (ස)
මදි මදි මේකත් දඩයක්ද? අඩුම ගානේ 75000ක්වත් උනානම් හරි.. ලංකාවෙ කෙනාට වසරක සිර දඩුවමක් සමග 15000ක් උනානම් තමයි හොද? අත්සිටවූ සිරදඩුවම් වචන විතරයිනෙ..!(නු)
රජ කාලේනම් උල තියනවා (ස)
සුද්දගේ මුදල් වලට රැවටී අපේම මිනිසුන් තමයි රට විනාශ කරන්නේ.. දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)
මදි මදි. දඩය හොදටම මදි. (නි)