කසකස්තානයේ වීසා හා ෂර් බැංකුව හොදම ගනුදෙනුකරුවන් සිය දෙනාට තනි රනින් නිම කළ ක්‍රෙඩිට් කාර්ඩ් හඳුන්වා දෙයි.
දියමන්ති 26ක් ඇල්ලූ කාඩ්පතක මුල් වසරේ මිල ඇමෙරිකා ඩොලර් ලක්ෂයකි. කාඩ් පතේ වටිනාකම පමණක් ඩොලර් 65000කි (රුපියල් අසූපන් ලක්ෂ අසූ දහසක්). කාඩ්පතක් වෙනුවෙන් වසරකට බැංකුවට ගෙවිය යුතු ගාස්තුව ඩොලර් 2000කි.
මෙම කාර්ඩ්පත සමග ඇපල් සමාගමේ නවතම අයි පහ ජංගම දුරකතනයක් තෑගි කෙරේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රෙඩිට් කාඩ් එක නූලක් දාලා එල්ල ගන්න වේවි .මොකද්ද ඕකේ ඇති වටිනාකම ? (ස)
මේ තරම් මුදලක් මම ජීවිතේට දැකලාවත් නැහැ (දී)
අපේ අයත් ගෙනෙයි, අපේ සල්ලිනේ , අපටත් ආඩම්බරයි (ස)
අපේ අය කසකස්තානයට ගියේ නැද්ද කොලුවෝ (ස)
මටත් ගන්න හිතෙනවා. නමුත් මොනවටද මරුවා ළං කරගන්නේ? (නි)
අපේ කසන ලෙඩේට කසකස්තාන් වලින් මොනවාහරි ගෙනාවාද දන්නෙ නැහැ. (ස)
විලමැද බංගලාවේ අයට නම් හෙඳයි (අ)
වරදක් නැහැ අපිට මොකද
අනේ හොදයි
අපේ රටෙනුත් එකක් ගනීවි. (නි)
සල්ලිවලට කරන්න දෙයක් නැති අයට හොඳයි. විකාර වැඩ (ස)
ඔඑ රටටත් අද හෙටම මේවා ගේනවද (දී)
ලංකාවෙ සල්ලි කාරයන්ට නම් හොදයි.,!(නු)
මේවා සයුරෙන් එතෙර කොටසේ පල කරන්න. ස්තුතියි (ස)
අපරාදේ සල්ලි (දී)
මා ළගත් එකක් තියෙනවා. (නි)
අපේ කෙනෙකුත් ලඟදි කසකස්තාන් ගියා . මේක ගේන්නද දන්නේ නෑ..දන්නේ නැති නිසයි අහන්නේ (ස)
අදහස නරකම නෑ ,ගන්නත් හිතෙනවා එකක් (ස)
හොඳයි (ස)