බණ්ඩාරගම පෞද්ගලික බස් සේවක පිරිසක් හා ලංගම සේවක පිරිසක් අතර ගැටුමකින් හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මැරයන් යකඩ පොලු හා බයිසිකල් චේන්වලින් පහරදි ඇතැයි කියති. බස් වර්ජනයද දිගටම පවතී.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම මෝඩ මිනිස්සු. (නි)
මහජනයා අමාරුවේ (දී)
ලංගම සහ පෞද්ගලික සේවය ඉතා හොඳින් කරෙගන ගියා නමුත් ඒ දෙපළක් ඒකාබද්ධ කිරිම තුලින් මෙවැනි ගැටුමි ඇති වෙන තත්ත්වයක් උදාකර ඇත.
ගුටි ඇනගෙන ප්‍රශ්න විසදනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැද්ද? (නි)
අපි තමයි අමාරුවේ වැටුනේ
මිනිස්සු ගැන හිතුවාද
මිනිස්සු අමාරුවේ
අයියෝ සල්ලි
අයියෝ සල්ලි