මනිස් පාරිභෝජනයට නුසුදුසු පාන් පිටි කිලෝ 1000ක් සහ කරවල කිලෝ 700ක් අලුත් ඇසුරුම්වලින් වෙළෙඳපොළට යැවීමට සුදානම් කැර තිබියදී සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. පිටකොටුව පස්වන හරස්වීදියේ දී මෙම පාන්පිටි හා කරවල තොගය අත්අඩගුවට ගත් බවත් එම ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට යන බවත් එම අධිකාරිය සඳහන් කරයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කෑවා නම් කී දෙනෙක් ලෙඩ වෙයිද? (නි)
මෙයාව හිරේට දාලා ඕවගෙන්ම පාන් හදලා කැව්වනම් හරි (ස)
අයිති කරුටයි එයාගේ පරම්පරාවේ කට්ටියටයි ගිල්ලවමු (ස)
ඊලඟට ඕවා කොහේටද යන්නේ කියලා බලන්න ඕනි (ස)
කඩයම රාජසන්තක කරන්න තිබුණේ (ස)
ජරාව
ඉතාලියේ ලංකාවේ කඩවල්වලත් කල් ඉකුත් වූ බඩු ජයටම දින මාරු කරලා විකුණනවා (ස)
පිටෙකාටුවේ හරස්වීදිවල බොහොමයක් තිබෙන්නේ මේ වගේ දේවල් තමයි. හරියට පරික්ෂා නොකරන එකයි ප්‍රශ්නේ. (නි)