ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වත්මන් දස්කම් සතුටුවිය හැකි මට්ටමක පැවැතියත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රතිරූපය මෙන්ම කීර්ති නාමය දැනට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමක තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට ක‍්‍රිකට් නිලධාරීන් වගබලා ගත යුතු බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙෂ කටයුතු කළ හරූන් ලෝගාට් මහතා පෙන්වා දෙයි. ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව උදෙසා ලෝගාට් මහතා විසින් සකසන ලද ප‍්‍රධාන කරුණු 24 ක් ඇතුළත් වාර්තාව අද (20) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුලස්ථානයේදී ප‍්‍රකාශයට පත් කෙරිණ. දකුණු අප‍්‍රිකානු ජාතික ලෝගාට් මහතා වසර හතරකට ආසන්න කාලයක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප‍්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කතාව 100% සියක්ම ඇත්ත..!(නු)
ඕක මිලියන ගනන් වියදම් කරලා ඔය මහත්තයාව ගෙනල්ලා අහගන්න ඕන කතාවක්ද? ලංකාව ඉන්න පොඩි දරුවොත් කියයි ඇහුවොත්.(නු)
ඒ කතාව ඇත්ත
කතාව ඇත්ත (දී)
ලෝකෙත් එක්ක ගනුදෙනු කරන නිසා හොද ප්‍රමිතියක් තියෙන්න ඕනේ
ඕක නම් සියයට සියයක් ඇත්ත. (ත)
මහත්තයෝ ක්‍රීඩාව වගේම අධිකරණයත් දේශපාලකයන්ගෙන් ඈත් කරල තියන්න කියන්නකෝ . (ස)
මම එකඟයි
කතාව ඇත්ත
කතාව ඇත්ත