විසි තුන් වැනි ඉල්මහ විරු සැමරුමක් ජනතා විමුක්ති පෙරමුණේ රෝම කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා පක්ෂ සාමාජික සාමාජිකාවන් රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සකයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ සිට ඔවුන් ඇමතීය.