අම්පාර ගාමිණි මහා විදුහලේ සිසුන් 20 දෙනකු පමණ ඇඟ කැසීමේ අසාත්මිකතාවය නිසා රෝහල් ගත කළ බව පාසල් ආරංචි කියයි. බළන්ගොඩ උඩගම මහා විදුහලේ සිසුන් 17 දෙනකු ද බළන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් හම්බෙනවනම් හොරි වුණත් මොකද කස කස ඉන්න (ස)
කනගාටුයි අනේ
නවත්තන්න මේ දේ
මේකට බෙහෙත් නැද්ද
හැම නරක දෙයක්ම දුප්පතුන්ට තමයි.පව් දරු පැටවු (ස)
මේක පුදුම කෑසිල්ලක්නෙ , ඔක්කොම කසන්නේ ඉස්කෝලේ යන වයසෙ අය විතරයි. අනේ අපි ඉස්කෝලේ යන කාලේ උනානම් අපිටත් බොරුවට කසලා ගෙදර යන්න තිබ්බා...අයි මේ කැසිල්ල ගුරුවරුන්ට එන්නේ නැත්තේ.... (ස)
පිට සක්වලින් ආපු ක්‍ෂුද්‍ර ජීවින් වර්ගයක් නිසාද මේ ආසාදනේ.......... (ස)
සමන් කුමාර,බර්ටි ඔබ දෙපලගෙ අදහස බොහෝ දුරට නිවැරදි වෙන්න පුළුවන්. මෙව්ව ගැනත් බලධාරියෝ හොයනව නම් හොඳයි. පිටසක්වල ජීවින්ට වඩා පරෙස්සම් වෙන්න ඕනෙ අපි අහල පහල ඉන්න අමනුස්සයින් ගෙන්. (අ)
මේක නම් කැහිල්ල නම් බලාගෙන ඉන්න හොඳ එකක් නෙමේ කරන දෙයක් ඉක්මණට කරන්න. (අ)
ballot akka nida gattahama nagitinna wenna makkot akka tamai
බල්ලොත් එක්ක නිදා ගත්තහම නැගිට්න්න වෙන්නේ මැක්කොත් එක්ක තමයි (අ)
මොනවා හරි කරන්න
අයියෝ පව්
මේකත් කහවත්ත වගේ. හරි විසඳුමක් නෑනේ (ස)
සමහර විට මෙය අච්චු පොත්වල ඇති තීන්තවල ඇති සැර ආග්‍රහණය වීමෙන් ඇතිවන අසාත්මිකතාවයක් යන්න මගේ හැගීමයි..!(නු)
ඉන්දියාවේ කුඩාන්කුලම් විකිරිණ බලාගාරය ශ්‍රීලංකාවට ඉතාම ආසන්නයේ පිහිටා ඇත මෙම බලාගාරයට ඉන්දියානුවන් විරුද්ද උනත් ලංකාවෙන් විරෝදය අඩුය සමහර විට මෙම විකිරණවල බලපෑමක් වීමටත් පුළුවන..!(නු)
මේක බෙමෙත් විකුණන බහුජාතික සමාගම්ක වැඩක් වෙන්න පුළුවං.. හොදට හොයලා බලන්න..!(නු)
බොරු ලෙඩ හදාගත්තම සේලයින් කටු ගහගෙන විදවන්න තමා වෙන්නෙ (ස)