2001 දී එක්සත් ජාතික පක්ෂයට ගිය තමා අබ්බගාතයකු වූ බවත්, අද නියෝජ්‍ය ඇමැති කෑල්ලක් ලැබී ඇති බවත්, එහෙත් ඊට වඩා වැඩි දෙයක් තමාට ලැබිය යුතු බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙලදී ප්‍රකාශ කළේය. ‘මුදල්වලට මේ ඔක්කොම යටයි. මට දුක ඒකයි. අප හැමවිටම ධාර්මික ලෙස මුදල් උපයන්න ඕනෑ. ඒක අමාරු වැඩක්. සමාජය පාපතරයි. දේශපාලනඥයන්ගෙන් සියයට 60ක් බොරුකාරයෝ. මට වුණේ නරක අය ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක්.‘
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං එයාටත් මොනවාහරි ගැළපෙන දෙයක් දෙන්නකෝ. (නි)
මොකද්ද අනේ ඒ කතාව (දී)
අයියෝ සල්ලි
ඇත්ත.... ඇත්ත
මොකද්ද අනේ ඒ
අනේ මන්දා
වැඩි දෙයක් දෙන්න
මට තේරෙන්නේ නැහැ මෙහි මාතෘකාව
උප ඇමති කෑල්ල කියන්නේ මොකද්ද
ඔබතුමා අයිති 60% ට ද ?? 40 % ට ද ???? .... (ස)
ශ්රී ලංකාවේ හැම අංශයකම ගොඩක් දෙනෙකුට සුදුසු, හිමි තැන ලැබී නැහැ. (නි)
ඔබතුමාට දැන් මොකක්ද වෙන්න ඕනෑ? (නි)
බොරුත් කියනවා (ස)
ලංකාවේ දේශපාලනයට "මහත්වරු" හිටියේ 77ට කලින් විතරයි. (නි)
තමුන්නාන්සෙ පාර්ලිමේන්තුවට ගියේ ජනතාවට සේවයත් කරන්නද එහෙම නැත්නම් නම්බු පට්ටම් ගන්නද? (ස)
නියමයි ඇමතිතුමනි නියමයි. (නි)
හොඳ වැඩේ (ස)
ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ . දැන් නාහෙන් අඩන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න (ස)
අනේ කාලේ වනේ වසේ... (නි)
ඔය පට්ටම් කෑල්ලෙන් හිතන පතන දේ කර ගන්න බැරුව ඇති (ස)
මම මේ කල්පනා කලේ හිනා වෙන්නේ කොයි පැත්තෙන්ද කියලා. (නි)
ඕක මොකක්ද ඕක දෙන්න බැරියෑ? (නි)
සුදුස්සාට තමයි සුදුසු තැන (දී)
කව්ද මේවට උත්තර දෙන්නේ?
ලද දෙයින් සතුටු වන්න (දී)
හොද පාඩම් හොද පාඩම්... ඕවා අපිට හොද පාඩම්... (නි)
වරදක් නැහැ අපිට මොකද
අනේ මන්දා
මට දුකයි ලංකාවේ දේශපාලනය ගැන හිතෙනකොටත් (ස)
අනේ පව් මෙයා (ස)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑනේ , ජය වේවා (ස)
60% නෙමෙයි 99% ක්ම ඉන්නේ බොරු කාරයෝ . නන්දිමිත්‍රට ඇත්ත තේරිලා වගෙයි (ස)