අද පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීහු රෝස් පාන් ගැසූ ලීකෝටු අතැතිව සහභාගී වූහ.
අයවැයෙන් රජයේ සේවකයන්ට වැඩි කර ඇත්තේ දිනට රුපියල් 25ක් බවද, එය පාන් කෑමටවත් ප්‍රමාණවත් නොවන බවද ඔවුහු පැවසූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට දැං පාන් කියාගන්නත් බැරිවයි ඉන්නෙ.මුළු සභාවටම ඉන්නෙ ඒ.ජා.ප.යෙන් හතරද ලැජ්ජාවෙ බෑ.. (ස)
ලොක්කා පොළේ යනවා, මෙයාලා බේකරි කනවා. ඔච්චරද විපක්ෂයට කරන්න පුලුවන් (ස)
මෙයාලා වගේ විහිලු කාරයෝ ඉන්නකොට හැමදාම වෙන්නේ ඕක තමයි (ස)
එළවලු කොච්චර ලාභද?(නු)
දැනෙන දෙයක් කරන්න බලන්න (ස)
මොනවද මේ විකාර
රෝස පාන් අපරාදේ
දවසේ විහිලුව (ස)
මිනිස්සුන්ට රෝස්පාන් වත් නැහැ (දී)
පාන් කියාගන්න බැරුව ඉන්නකොට රෝස් පාන් ගෙනල්ල පෙන්නනවා (ස)
අහෝ ඛේධයකි
ඔය වගේ විකාර වැඩනවත්තලා රටට වැඩදායක වැඩක් කළොත් නේද හොද? (නි)
රෝස්පාන් කුරු
වැඩ නැද්ද
විකාර නේ
අනේ හොදයි
මම හිතුවේ අලුත් සොකරි නාට්‍යයක් රගපානවා කියලයි. (නි)
ලැජ්ජයි නේ
අයියෝ සල්ලි
මෝඩ විහිලු (ස)
කෝඅනේ පරිප්පු (ස)
ජයවේවා...ජයවේවා...
යුඑන්පි එකේ අයට පුළුවන් ඔහ වගේ වැඩ තමයි (අ)
දැන් මිනිස්සුන්ට පානුත් එපා ඒපා වෙලා (දී)
වරදක් නැහැ අපිට මොකද
මෙයාලාට කියන්න තියෙන් පිස්සෝ කියලා කෑමත් එක්ක සෙල්ලම් කරනවා. (අ)
කන්න නැතුව ඉන්න කට්ටියට රොස්පාන් ටික බෙදලා දුන්නානම් හොඳයි නේද ?? කෝටුවල ගහහෙන නාස්ති නොකර (ස)
තව ටික දවසකින් රොස්පානුත් නැති වේවි (ස)
සම්පූර්ණ ඇත්ත. දැන් වැලේ වැල් නෑ (ස)