”අධිකරණයේ ස්වාධීනත්වය සුරකිමු, යන තේමාව යටතේ අධිකරණයේ නිදහස සඳහා වූ සන්ධානයේ විශේෂ විද්වත් හමුවක් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී අද සවස පැවැත්විණ.
එහිදී අගවිනිසුරුවරියට සහාය දක්වන පෙත්සමක්ද අත්සන් කැරිණි. තරුණ නීතිඥ සංගමය එම පෙත්සම සකසා තිබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ නීතිඥ සංගමය කිවුවාට මෙතන අස්සන් තබන අයගේ නමි තරුණ පාටක් පේන්න නෑ.
ලෝකෙට විහිළු සපයන්නෝ...!(නු)
එකා වගේ එකමුතු උනානම් කරන්න බැරි දෙයක් නැහැ..!(නු)
අධිකරණය ස්වාධීන විය යුතුයි..!(නු)
අධිකරණය පක්ෂපාතී නොවිය යුතුයි..!(නු)
එකමුතුකම අගයකරමි.. (නු)
අබ්දුල් මේක සංවිධානය කරලා තියෙන්නෙ තරුණ නීතිවේදීන් මිසක් අත්සන් කරන්නේ ඒ අයමයි කියලා කොහෙවත් සදහන් වෙලා නැහැ නේද?(නු)
හරියටම හරි.. දෙපැතත්ට බෙදන්න.. අධිකරණය පක්ෂ අධිකරණය විපක්ෂ බුද්ධිමතුන් අනාගෙන වගේ පේන්නෙ..!(නු)
ඔහොම තමයි, ජය වේවා (ස)
බොහොම හොද වැඩක්
අයියෝ සල්ලි
හොද වැඩක්
මේක හොඳ දෙයක්. සියලුම දේවල් නැති වෙමින් යන කාලේ අඩු වශයෙන් ස්වාධීන අධිකරණයක් වත් අපේ රටේ තියා ගන්න පුළුවන් උනොත් ඒක ලොකු දෙයක්. (ස)
ලෝක විනාශය කෙසේ වෙතත් ලංකාවනම් විනාශ කරා වේගයෙන් ඇදෙනවා (ස)
ලංකාව ටික ටික විනාස වෙනවා (ස)