ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අද විවෘත කැරිණි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැප්ටොප් පරිගණක ද ප්‍රදානය කැරිනි. විදුලි සංදේශ හා තොරතුරු තාරක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආපදාකලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරු ආරාධිතයෝ වූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණය ලැබීම හොඳයි . සේවයේ ගුණාත්මය වැඩිවෙනවනම් වඩාත් හොඳයි (ස)
නරක වෙබ් අඩවි වලට එහෙම යනවා නොවෙයි ඕං. (නි)
පින තමයි (ස)
එතකොට මෙච්චර කාලයක් කොහොමද මේ අය වැඩ කරේ ? (ස)
වෙබ් ලිපිනයත් දැම්මා නම් තමයි හොඳ. (නි)
දැන්ද වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ (ස)
අනේ හොදයි
හොද වැඩක්
අන්න හොද වැඩක්
ඉතා හොද වැඩක් (දී)
ඒක හොඳයි .දැන් කාලේ නාස්ති කරන්න ඕනි නෑ (ස)
කට්ටිය ලැප් ටොප් එක දිහා බලාගෙන ඉන්නේ මැජික් වගේනේ .. (ස)