දීපවාලි උත්සවය බොහෝවිට අවසන් වනුයේ හින්දු බැතිමතුන් අතර පවත්නා විශ්වාසයක් මත පදනම් වූ සිද්ධියක් නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමෙනි.
හින්දු දෙවියකුගෙන් සිදුවෙතියි කියන අපල උපද්‍රවවලින් මිදීමට බැතිමත්හු කතරගම දෙවියන් හෙවත් මුරුගන් දෙවියනට පුදපූජා පැවැත්වීමෙනි.
අපල ගෙනදෙන දෙවියන් පැරදවීමට කතරගම දෙවියෝ සමත්වෙති. හින්දු බැතිමත්හු එම සිද්ධිය අනුස්මරණය කරමින් කතරගම දෙවියන්ගේ පිළිරුව ඉමහත් භක්තියෙන් වීදි සංචාරය කරති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම රට වැසියන්ට, ජනාධිපතිතුමාට, රටවැසියන්ට , කතරගම දෙවි පිහිට ලැබේවා (ස)
අරෝ............අරා.......... (ස)
හරිම ලස්සන සංස්කෘතික මංගල්‍යයක් ........... (ස)
කඳ සුරිදුනි ඔබේ පිහිට ලැබේවා! (නි)
කතරගම දෙවිඳුට පින්සිදු වේවා (ස)
සුබ දීපවාලී උළෙලක් වේවා (ස)