කොළඹ අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලක් කැඩී තිබෙනු දුටු පාසල් සිසුවෙකු රතු රෙදිකඩක් වනා දුම්රිය නවතා මහා අනතුරක් වැළැක්වීමට සමත් විය.
ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ පසිඳු දීප්ත ප්‍රනාන්දු (15) මේ වීර ක්‍රියාව කළ සිසුවාය.
ඔහුගේ නිවෙස අසළ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ඇති බව ඔහු දැක ඇත්තේ අගහරුවාදා පස්වරු 3.20ට පමණය. ඉන් මිනිත්තු දහයකට පසුව දුම්රියක් ධාවනය වන බව ඔහු දැන සිටියේය. වහා ගෙදරට ගොස් පියාට දැන්වීය. පියා ඉටිරෙදි කැබැල්ලක් රැගෙන අනතුරු සංඥාවක් කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිත් ජාති පලදෙන පිනක්
ඒ ගොල්ලොම මේ වැඩේ කරාද කියලා කවුද දන්නේ (ස)
පින්වත් කොලු පැටියෙක් (ස)
බුදු සරණයි !!! පුතේ හොඳට ඉගෙන ගන්න (ස)
ප්‍රවාහන ඇමතිතුමනි, මේ දරුවව දිරිමත් කරන්න (ස)
මෙන්න සැබෑ වීරයෝ ..! දෙවි පිහිටයි පුතා (ස)
ජනාධිපති තුමනි, මේ දරුවට තෑග්ගක් දෙන්න ඕනි නේද ? (ස)
එලකිරි පුතෙක් , රජරට වීරයෙක් !!! (ස)
අයියෝ සල්ලි
කනගාටුයි
නියමයි පුතා , සුබ අනාගතයක් (ස)
ජීවිත රැසක් බේරු ඔබට ගොඩක් පින්.. ඔබට සුබ අනාගතයක් (ස)
වීර පුතෙක් . නුඹ කර වීර ක්‍රියාවට නුඹට තුති (ස)
මේ වගේ දරුවන් ඇගයුමට ලක්කරන්න ඕන. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරන අය මොනවද කරන්නේ. මේවා සොයා බලන්නේ නැද්ද ? (ස)
දුම්රිය ගිය හැම මගියම මොහුට ණයගැතියි . ඔබගේ තැනට සුදුසු නුවන සැමට ආදර්ශයක් (ස)
ඔබට දීප්තිමත් අනාගතයක් වේවා! (ස)
වීර කොල්ලෙක් , සුබ අනාගතයක් වේවා පුතා (ස)
වීරයෙක් , ඇගයිය යුතුයි (ස)
කොහොමද ටිකිරි මොලේ (ස)
මේ වගේ වැඩ අගය කල යුතුයි (ස)
අපිට මෙහෙම ශ්‍රේෂ්ඨ දරුවන් තව තවත් අවශ්‍යයි. (නි)
උතුම් පුතෙකි ඔබ. වැදු මවටත්, හැදු පියාටත්, රටටත් ණය නැති පුතෙක්. ඒකට ඇමති පුත්තු. පුහ්. සමහරවිට ළමයගේ තාත්තව කුදලන් යන්නත් බැරි නැහැ රේල් පාර කැඩුවා කියලා. (නි)
මාගේ පියා සිහිවිය ඔබ කළ විකුමෙන් ඔබ හට ලැබේවා තෙරුවන් සරණ ඉතින්... (නි)
මල්ලියෝ ඔයාට සුභ පැතුම් . .(ස)
නියමයි පුතා ඔබට ජය, මෙවැනි දරුවන් දැයට දායද කර මව්පියන්ට ප්‍රණාමය (ස)
හොද ඔලුවක්. බලධාරීන්ගේ යුතුකම නම් මෙවන් දරුවන්ට අතදීමයි. (නි)
හුගක් හොදයි. මෙහෙම කොල්ලෝ තමයි නියම වීරයෝ. (නි)
මෙම වීර ක්‍රියාව කළ එම දරුවා ගැන පළ කළ ලංකාදීපයට ස්තුතියි.. මෙම දරුවා ඇගයිමට ලක්කළ යුතුයි..!(නු)
නියම කොල්ලෙක් , හොඳ අනිගතයක් තියෙනවා (ස)
විශිෂ්ටයෙක්
ඇමති පුතෙක් මේක බලාගෙන හිටියා නම් දුම්රිය පෙරළෙනකල් බලාගෙන ඉදලා ඒක ඉන්පස‍්සේ යූ ටියුබ් එකේ දායි. (නි)
නියම කොල්ලෙක් . කොළඹ අයට මෙහෙවත් දෙයක් කරන්න බෑනේ (ස)
මෙන්න උපහාර, තෑගි ලබන්න ඕනෑ අය. (නි)
පුතේ, ඔබට ජය! ඔබ විශිෂ්ටයෙක්. (නි)
පීලි පරීක්ෂා කරන්නේ නැද්ද ? (ස)
මටනම් පේන්නේ පීල්ල කපලා වගේ (ස)
ජයවේවා
අපේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වියයුත්තේ අපිමයි. (නි)
දරුවාගේ කල දේ විශිෂ්ටයි. නිසි ඇගයීම බලධාරීන්ගේ වගකීම නේද ? (ස)
නියම කොල්ලෙක්, අපිට ආඩම්බරයි මගේ පැටියෝ (ස)
අගයන්න ඕනේ
ඔයා හොඳ පුතෙක් මේ මව් බිමේ . සුබ පතනවා පුතාට (ස)
හොඳ පුතෙක් ඔයාට බුදු සරණයි (ස)
මරුනේ කොල්ලෝ
අනාගතේ දුම්රිය නියාමක කෙනෙක් වෙන්න පුළුවන් වේවි (ස)
නුඹට පින් පුතා (ස)
කොල්ලට තෑග්ගක් දෙන්න කටයුතු කරන්න (ස)
දිප්තිමත් අනාගතයක් තිබෙන ඉතා දුර දක්නා නුවනක් ඇති රටක් වටින රත්තරන් පුතෙක් මෙයාටත් රන් පදක්කමක් දෙන්න වටිනවා කල උතුම් ක්‍රියාව සලකා බලා එය අන් හැමෝටමත් ආදර්ශයක් වේවි (ස)
උදාර ක්‍රියාවක් පුතේ. ලොකු අනතුරක් වලක්වා ගත්තට ඔබට නිදුක් නීරෝගී සැප සම්පත් ලැබේවා (ස)
අති විශිෂ්ටයි පුතා කල දේ .තෑග්ගක් දිය යුතුයි (ස)
වීර පුතෙක් , අපේ සුබ පැතුම් (ස)
නියම පුතෙක් (ස)
බොහොම හොඳ දරුවෙක් ..නියමයි පුතා ..... (ස)
රටට වාසනාවන් . බුද්ධිමත් දරුවෙක්, මෙවැනි දරුවන් අගය කල යුතුයි (ස)
සුබ අනාගතයක් පුතා (ස)
ස්තූතියි පුතේ (ස)
නියම කොල්ලෙක් (ස)
නියමයි මල්ලි...ඔයා නම් එල කිරි කොල්ලෙක් (ස)
සම්මානයක් දෙන්න ඕනේ
රටට වැඩදායී පුතෙක්, අනිවාර්‍යයෙන්ම ඇගයීමට ලක්කර යුතුයි. පුතේ නුඹට ජයෙන් ජය (ස)
උඹ රටට ආඩම්බරයක් පුතේ බොහොම ස්තුතියි (ස)
වීර පුතක්.... (ස)
මේ ළමයගේ දක්ෂ ක්‍රියාවට තෑග්ගක් දෙන්න ඕන, අනතුරක් වලක්වා ගැනීමට ස්තූතියි (ස)
නියම කොල්ලෙක් (ස)
රටක් වටිනා කොල්ලෙක්
නියම කොල්ලෙක් (ස)
විශිෂ්ටයි පුතා (ස)
සිල්වා, අපි නොදන්නා අයනේ මෙයාලා.. පුළුවන් නම් කොල්ලට නඩු දාවි අනවසරයෙන් දුම්රිය මාර්ගයේ ඇවිද්ද කියල .... (ස)
ඔයා රත්තරන් පුතෙක් , නියමයි (ස)
මේ ළමයාව අගයන්න ඕනේ
විශිෂ්ටයි පුතා!!!!! (ස)
එල එල කොල්ලෝ එල (ස)
පින්බර පුතෙක් , නුඹේ අනාගතය සාර්තක වෙනවා සිකුරුයි . (ස)
දුම්රිය දෙපාර්තමේන්තුව මේ පුතාට ඉගෙනීමට අත හිත දිය යුතුයි (ස)
පියාටත් පුතාටත් අපගේ ප්‍රනාමය. ලෝකය සුන්දර වෙන්නේ මෙවැනි මිනිසුන් නිසයි (ස)