පැය තුනක් තිස්සේ පැවති මහ වැසි සමග අම්බලන්තොට කටුමැටි ගෙයක් කඩා වැටී එහි සිටි 70 හැවිරිදි ගැමියෙක් මරුමුවට පත් විය.
අම්බලන්තොට පොලීසියට ද ගං වතුර ගලා ඇත. අම්බලන්තොට මහ්බන්තොට මාර්ගයේ ස්ථාන කිහිපයක්ම ගංවතුරට යටවී ඇත.
අම්බලන්තොට, නෝනගම, හුංගම හා අගුණකොල පැලැස්සේ ගංවතුර බැසයන අතට හැරී ඇත.
කහවත්ත වැල්ලදුර ගෙයකට ද පස් කන්දක් කඩා වැටී ගැමියෙක් මිය ගිය බව පොලීසිය කියයි. අධික වර්ෂාව නිසා කන්ද කඩා වැටෙන්නට ඇතැයි පොලීසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූරක් දාන්න කෙනෙක් එහේ හිටියේ ?? (ස)
අයියෝ සල්ලි
පරිස්ස, වෙන්න මිනිසුනේ
දුක තමයි (ස)
හේනේ කුඹුරේ වැඩ කරලා රටට සවිය දුන්නා මගේ සවිය මුතු දහඩිය මේ හෙල බිම දන්නා හැම දුකක්ම සතුටක් කර කටුමැටි ගෙයි උන්නා අතපය මෙග දුබල නිසා මරු වැස්සේ උන්නා (ස)
මරුවා පරදවමු
මේ හෙල බිම සරු කරන්න මගේ සවිය දුන්නා දුක් කරදර හරි සතුටින් ඉවසාගෙන උන්නා අතේ පයේ සවිය නැතිව සිතට දුකක් ඒන්නා දෙව්ලොව සුන්දර බලන්න මරු සමගින් යන්නා (ස)
වෙන්න බෑ . කටුමැටි ගෙවල් ලංකාවේ ??? වැරදීමක්ද කොහෙද... (ස)
අයියෝ සල්ලි
අසරණ උනේ අපේම මිනිස්සු (දී)
දැන් රටේ හැමතැනම සංවර්ධනයයි, ආශ්චර්‍යයෙන් පිරිලා (ස)
ඇයි අර කට්ටිය හිනාවෙවී ඉන්නේ (ස)
හරිම කණගාටුයි (ස)