කඩවත ගෝනහේනේ දෙදරු මවක (38) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසි කියයි. ඇගේ සැමියා ද දරුදෙදෙනා ද බැහැර ගොස් සිටි බවත් ඇය පමණක් නිවසේ සිටි බවත් කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද හේතුව
අද සමාජයේ කොටසක් මතට හුරුවෙලා කරන වැඩ මේවා ,දඩුවම් වල ඇති හිඩැස වසා දැමීමට කාලය එළඹ ඇත. (ස)
දේශප්‍රේමී දම් අමාවට මොකද මේ වෙන්නේ? (නි)
මේ සියල්ලම තණ්හාව නිසයි. අල්පේච්ඡ ජීවිතයක සැනසුම සතුට නොදන්නා මිනිසුන් වැඩි වෙනකොට සමාජය මෙහෙම තමයි. ලෝකේ හැම සැප සම්පතක්ම අත්විඳලා බලන්න හිතන නොතිත් ආශාව නිසා අනුන්ගේ දේ හොරකම් කරලා හරි කොල්ලකාලා හරි මරලා දාලා හරි අරන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්න හිතන පටු සිතිවිල්ල නිසයි අපරාධ කරන්නේ. මම අවුරුදු දහයක් විතර පාවිච්චි කරන්නේ එකම ටෙලිපොන් එක. මට අද තියෙන ඉහළම මිල එකක් ගන්න මාසේ වැටුපෙන් පහෙන් එකකින් පුළුවන්. මොකටද මට තණ්හාව නැහැ. ජීවිතය සරලයි. එයින් ලැබෙන සැනසුම දිවි ඇති තෙක් පවතියි. (නි)
ලංකාව යන අත හොද නැහැ
"නමුත් අවසාන කාලයේදී ඉතා අසීරු,අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැන ගත යුතුයි.මන්ද මිනිසුන් තමන් ගැනම සිතන,මුදලට ලොල් වී සිටින,පුරසාරම් දොඩන,උඩඟු,දෙවිට අපහාස කරන ,දෙමාපියන්ට අකීකරු වන ,ස්තුතිවන්ත නොවන ,ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුන් තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති ,කිසිම දෙයක් ගැන එකඟ නොවන ,නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි ,දරුණු ,යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන ,අනුන්ව පවා දෙන ,හිතුවක්කාර ,අහංකාර ,දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත"(2 තිමෝති 3: 1-4) මේක ලියලා තියෙන්නේ මීට අවුරැදු 2000 කට ඉහත බයිබලය කියන ශුද්ධ පොතෙහි. එය අදාල වෙන්නේ අපි ජීවත් වෙන මේ කාලයටයි ( "අවසාන කාලයේදී") (නි)
ආශ්චර්‍ය (ස)
එල්ලුම් ගහ ගෙනාවා නම් මේ අපරාධ 95%ක්ම අඩුවෙනවා. (නි)
ඔවු තිලක්, අපේ රට ගැන වගකිවයුත්තන්ගේ වගකීමක් නැහැ තමයි. (නි)
දඩුවම් කරන්න
නීතිය වල්වදිනකොට අවනීතිය රජවෙනවා. (නි)
අයියෝ හැමදාම මරාගෙන මැරෙනවා. බෞද්ධ රටකට ගිය කල (ස)
නීතියක් නැති රටක් උනාම මෙහෙමතමයි
අයියෝ සල්ලි
මුණිදුගේ හොඳ බුදු දහමත් මේ රටේ පවතීද පන්දහසක් කල් වත් අනේ ආගම සුරැකේද (ස)
අයියෝ සල්ලි
පුදුම වැඩේ කියන්නෙ කිසිම බලධාරියෙකුට මේව ගැන වගේ වගක් නැතිව නෑසෙන කන් ඇතිව ඉන්න එකනෙ. (ස)
රටේ නීතියක් නැත
මිණීමරණ ඉන්දියන් සාගරයේ මුතු ඇටය (ස)
සහගහන අපරාද, අහිංසක කැදැල්ලක් විනාස කලා පව් (අ)
සරත් ෆොන්සේකා මහත්තයාණෙනි මේ මැර ත්‍රස්තවාදය අපේ රට බේරලා දෙන්න.. මේවා ගැන කවුරුවත් හොයා බලන්නෙ නැති පාටයි..!(නු)
මිනීමරුවන්ට විතරක් නෙමෙයි එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන අයටත් කවදාහරි දුක්වෙන්න සිදුවෙයි.. දැංවත් එල්ලුම්ගහ ගේන්න..!(නු)
එදා බුදුන් වැඩිය දේශය, අද මිනීමරුවන්ගේ පාරාදිසය (අ)
අම්මපා ලංකාවට මොන විනාශයක් වොලාද අනේ පත්තරයක් බලන්න බැ ඔක්කොම තියෙන්නේ මරල වෙති තියලා (අ)
අපරාද රැල්ලක් නේ (අ)
ඒක ඇත්ත..මොකද මේ ලංකාවට වෙලා තියෙන්නෙ..පත්තරයක් බලන්න බෑ මිනිමැරුම්..මොකද මේ... මිනි මැරීමට හා ගසා කෑමට(බඩ වඩා ගැනිමට) කියාපු රට ලංකාව.. (අ)
මේවට රටේ ආගමික නායකයන් වගකිවයුතුයි.. මන්දයත් ඔවුන් සතු වගකීම හරියාකාරව නිසියාකාරව තේරුම් ගමින් රටක් තුල ප්‍රාෙයා්ගිකව ධර්මතාව ක්‍රියාත්මක නොකිරීමේ හේතුව තමයි මෙවැනි දේ සිදුවන්නේ..!(නු)
මේවාට රටක ආගමික නායකයන් වගකිවයුතුයි. මන්දයත් ඔවුන් සතු වගකීම හරියාකරව නිසියාකාරව තේරුම් ගෙන රටක්තුල ප්‍රායෝගිකව ධර්මතාවය ක්‍රියාත්මක නොකිරීමේ හේතුව නිසා මෙවැනි දේ සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි. (ස)
දැං මේවා නිකං ඡන්ද ප්‍රතිඵල වගේ වෙලා..!(නු)
රටේ නීතිය තාමත් නිදිද, (අ)
පිටරටක ඉඳලා ලංකාවේ විස්තර දැනගන්න කියලා පත්තරේ බලන්න බෑ දැං..දවසකට මිනී මැරුං හතරක් පහක්...චිකාගෝ නිව්ස් වගේ දැං ලංකාවත්....අනේ අපේ රටට වෙච්ච දෙයක්.....(අ)
ලෝකෙ භයානකම ත්‍රස්තවාදය විනාශ කරපු රජයට ඇයි තාම බැරි මේ අපරාධ රැල්ල මැඩ පවත්වන්න.. නීති මදිනම් නීති හදලා හරි අහිංසක ජීවිත රැක ගන්න..!(නු)
හරක් මස් කන්න හොද නැහැ.. මිනිසුන් මැරුණට කමක් නැහැ.. (නු)
ආසියාවේ ආශ්ච‍්රය.(නු)
අද දවසට විතරක් මිනී මැරුම් පහක් වාර්තාවෙලා තියෙනවා.!(නු)
භීෂණ දේශය! (නි)
ඇයි එල්ලුම් ගහ ස්ථාපිත නොකරන්නේ? (නි)