ජනපති ජන්ම දිනය සමරමින් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන් යාල ජාතික වනෝද්‍යානයේ සතුනට පළතුරු සංග්‍රහයක් පැවැත්වීය.
අලියන්, ගොනුන්, මුවන්, වඳුරන්, වල් ඌරන් වැනි සත්තු කෑම බීම සොයා පන්සලට පැමිණීමට පුරුදුව සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වේලක් කාලා හරි අපි අපේ හාමුදුරුවන්ව හැමදාම බලාගන්නවා. (නි)
ගොඩක් හොඳ වැඩක් (ස)
අනේ සාධු....
හොද වැඩක්
හොද වැඩක්
කොහොමද එහෙම කලේ
අපේ අහවල් කට්ටිය වගේමයි වදුරෝ ටික. (නි)
කීර්ති මහත්තයා කවදාවත් දානයක් දීලා නැහැ වගෙයි. (නි)
වන සත්තු වැඩිපුර ගෙන්නාගන්න එපා. මස් වැද්දෝ මග රැකලා ඉදලා ගිනි බිදීවි. (නි)
දකුණට ආයේ අමුතුවෙන් වනසත්තු ඕනෑ නැහැ. (නි)
පින් වැඩක්
කිර්ති, විෂම ලෝභය කියන්නේ ඕකටයි. ඕක ඉක්මනින් අයින් කර ගන්න. මැරෙන වෙලාවට එහෙම ඔය ලෝභ සිතුවිල්ල පහල වුණොත් සොරිම තමයි. (නි)
මිනිසුන්ට වැඩිය වදුරන් හොද වගෙයි පෙනෙන්නෙ. (නි)
කිර්ති, මේ උතුම් පින්කම හෑල්ලුවට ලක්කරන්න එපා. (නි)
ඔබවහන්සේට පින් සිදුවෙනවා. (නි)
මොකද්ද අනේ ඒ වැඩේ
ලොකු පිනක් (ස)
වරදක් නැහැ
හොද වැඩ කොහොමත් හොදයි. (නි)
මොන තරම් හොද වැඩක්ද
හාමුදුරුවරන්ට මොකද ඉතින් මොනවගෙන් අඩුවක්ද එදා වේල කන්න බැරි කාලයක් මේක (අ)
ලොකු පිනක් කරලා තියෙන්නේ. (නි)
මේ සතුන් සියලු දෙනාට විහාරාධිපති හිමියන්ගේ රැකවරණින් දීර්ඝායු වේවා! විහාරාධිපති හිමියන්ට ස්තුතියි. (නි)
හාමුදුරුවනේ,දැන් ලංකාවේ මිනිමැරුම්, දුෂණ, භීෂණ වැඩිවෙලා.අන්න දැන් ගණිකා වෘත්තියත් නීතිගත කරන්න යනවාලු. මිනිසුන්ට වැරදි පහදා දී කරුණාව, මෛත්‍රිය සම්බන්ධව බණ දෙසීම සහ එවැන්නන් සුමගට හැරවීම ඔබතුමන්ලා සතු ප්‍රධාන කාය්‍යිය වන්නේය. (නි)
මේවා දකිනකොට හිතට හරි සතුටක් දැනෙනවා. (නි)
සතුන්ට මෙය හොඳට මතක තියේවි .??? (ස)
තිරිසන් සත්තු වුණත් බලන්න ඉන්න පිළිවෙල . ලොකු පින්කමක් (ස)
හාමුදුරුවො මේ සංග‍්‍රහය බොහෝවිට කරන දෙයක් නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සත්තු ටිකට අද අවුරුද්ද වගේ ඇති..!(නු)
ඔබ වහන්සේට දිර්ඝායු වේවා , නිවනට යන මේ ගමනේදී මෙය මහඟු පිනකි (ස)
හොඳ වැඩක් (ස)