අම්බලන්ගොඩ පොලිස් අධිකාරී ඒ ආර් ප්‍රනාන්දු මහතා පදවමින් සිටි කාරයට ඉදරියෙන් හරස් කපමින් ගමන් කළ බලපිටියේ මාදුව එම් එම් මිලාන් සුසන්තට බලපිටිය මහේස්ත්‍රාත් අසංක මෝදරගම මහතා රුපියල් දහ දහසක දඩ නියම කළේය. බලපත්‍රයක් නැතිව, මත්පැන් බී යතුරුපැදිය ධාවනය කිරීමට ඔහු වැරදිකරු විය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලනම් දැඩි දඩුවම් දෙන්න ඕන. ආයේ බීලා වාහනයක් දිහා නොබලන්න (ස)
ඕකනේ කියන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා (ස)
නියම දඩුවම, ඔය වගේ අය නිසා තමයි අනිත් අයත් අනතුරට පත් වෙන්නේ (ස)
ගිය සතියෙත් මෙයාටම වෙට්ටුවක් දාල තිබුණා නේද? ආයෙමත් වෙට්ටුවක් දාලාද.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් ඒ මල්ලිගෙ උණ හොඳ වෙන්න ඇති (ස)
අපේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නම් අද මේ වගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබෙන එකක් නැහැ. (නි)
බෙල්ල ගහලා යන වෙට්ටු දාගෙන යන දෙසපලකයන්ට මේවා නෑ . විකාර.......... (ස)
මේචචර දෙයක් වෙලත් දඩේ මෙච්චරද? (නි)
මාසයක්වත් හිරේ දාන්න තිබුණා (ස)
මම කලින් කිව්වේ එකසියගාණට හම්බවේවි කියලා (ස)
මහ උළු ගෙදර යවන්න තිබුණේ හත් අට මාසෙකට. (නි)
හොද වැඩේ ....හොද වැඩේ .... (දී)
වෙට්ටු දාන්න ගිහින් සාක්කුවට තට්ටු වුණා නේද පුතෝ? (නි)
කාට මේ වැරැද්ද කළත් ගහන්නේ මේ දඩේමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පොලිසියේ ලොක්කෝ වුණාට කමක් නැහැ. කෝකටත් පරිස්සමින්. (නි)
වෙට්ටු දාන්නේ නැතුව යන විදියට ගියා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. (නි)
හොඳ වෙලාවට ලොකු මහත්තයෙක්ටම අහුවුණේ (ස)